උඹත් බලය තියෙන තැනට එකතුවෙයන්.එතකොට අපිට කරන්න දෙයක් නැහැ....
සිම්පල් ප්ලෑන් එකක්!
නැ
එ උනාට දැන් යුද්දයක් නැති එකෙ බලය දෙන්න සුදුස්සා රනිල් සර් නෙමෙද?
සුදුසු වෙලාවට සුදුස්සා පත් කර ගන්න ඔන අපි





මට දුන්න නම් මිලියන දෙකට කරලා දෙනවා... කොන්ත්රාත් එක බාර අරන් වෙන එකෙක්ට 50000/= විතර දීල සයිට් එක හදවලා ඉතුරුවා සාක්කුවේ දාගන්නවා





වෙබ්සයිට් එක හොස්ට් කරල තියෙන්නෙ hostgator shared hosting වල. $3.96 pet month![]()
