මිලියන 15 CHOGM වෙබ් පිටුව

Mush001

Member
Nov 3, 2013
14
2
0
Fucking World
මිලියන 15 CHOGM වෙබ් පිටුව

මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි. බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම සම්බන්ධයෙන් බැලූ කෙනෙකුට අදහාගත නොහැකි කාරණයකි.

නමුත් මිලියන 15 වියදම් කර ඇති වෙබ් අඩවිය සාදා ඇත්තේ අන්තර්ජාලයේ ඇති ඩොලර් 15ක වෙබ් ටෙම්ප්ලේට් (Template) එකක් මිලදී ගෙන එහි යම් යම් අංග පමණක් වෙනස් කිරීමෙනි. මෙම රාජ්‍ය නායක සමුලුවෙන්ද බලධාරීන් විසින් පෙර පරිදිම මහජනයාගේ මුදල් ගසා කෑමට ආරම්භ කර ඇති අතර මේ අන්දමේ වෙබ් අඩවියකට මිලියන 15 වියදම් කිරීම ජනතාවගේ මුදල් මෙම කටයුත්ත බාරව සිටින පුද්ගලයන්ගේ සාක්කුව යන බව නොරහසකි.

රාජ්‍ය නායක සමුලුවේ නිල වෙබ් අඩවිය- http://www.chogm2013.lk/

Template ගැන විස්තර- http://themeforest.net/item/welcare-responsive-medical-html-template/3528886

මෙවැනි සමුලුවක් පවත්වන විට එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉතා හොද අන්දමේ ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පැවතීමට අවශ්‍ය වන අතර එය වගකීමක් ඇති පිළිගත් ආයතනයකට බාර දීම ඉහල නිළධාරීන්ගේ වගකීමකි. නමුත් මෙම වෙබ් අඩවිය සෑදූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නම කොතැනකදිවත් සදහන් වී නොමැති අතර මෙවැනි ඩොලර් 15ක ටෙම්ප්ලේට් ගෙන එය අංග වෙනස් කර රටක් නියෝජනය කරවීම හාස්‍යජනකය.

මෙවැනි අන්දමින් ජනතා මුදල් නාස්ති කිරීම කුමන රජයක් පැවතියද අනුමත කළ නොහැක. මෙම වෙබ් අඩවියට ගිය වියදම රු. මිලියන 15ක් බව පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා විසින් පසුගිය 31 වනදා පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබූ අතර වාද පිටිය රූපවාහිනී වැඩසටහනට පැමිණීමෙන් පසුවද ඔහු ඒ බව සඳහන් කළේ මෙලෙසින්.

Untitledfgf.jpg

33000lk
 
Last edited:
  • Like
Reactions: shag105 and TwoTone
Jun 26, 2012
591
162
0
‍Web Site එකක් හදන්න ඔච්චර ගාණක් යනවද...............? :shocked:
මං හිතන් හිටියෙ ලක්ෂයක් විතර යනවා ඇත්තෙ කියලා............. :(
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට දුන්න නම් මිලියන 5 ට වැඩේ කරල දෙනවා :lol:
     
    Mush001

    Member
    Nov 3, 2013
    14
    2
    0
    Fucking World
    ෴සමනලී෴;15832802 said:
    ‍Web Site එකක් හදන්න ඔච්චර ගාණක් යනවද...............? :shocked:
    මං හිතන් හිටියෙ ලක්ෂයක් විතර යනවා ඇත්තෙ කියලා............. :(

    මුං මාටියා ගහලනෙ නංගී!!! :growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ෴සමනලී෴;15832802 said:
    ‍Web Site එකක් හදන්න ඔච්චර ගාණක් යනවද...............? :shocked:
    මං හිතන් හිටියෙ ලක්ෂයක් විතර යනවා ඇත්තෙ කියලා............. :(
    :no:
    කවුරුහරි මාටියා ගහලා, නැත්නම් මේක හදන්න පනස්දාහක් වත් යන්නෙ නැහැ...:eek:

    කම්පැනි එකක් යුනික් කෝඩ් කරලා ඩිසයින් කලත් ලක්ෂ 5 පනින්නෙ නැහැ;)
     
    Jun 3, 2013
    659
    59
    0
    :no:
    කවුරුහරි මාටියා ගහලා, නැත්නම් මේක හදන්න පනස්දාහක් වත් යන්නෙ නැහැ...:eek:

    කම්පැනි එකක් යුනික් කෝඩ් කරලා ඩිසයින් කලත් ලක්ෂ 5 පනින්නෙ නැහැ;)

    මෙහෙමනේ
    වෙබ් එක හදන්න 10 000 යි
    ඒක අධීක්ෂණය කරන පහල කෙනාගේ මාසික පඩිය ලක්ෂයයි.
    එයාව අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 2යි.
    එයාවත් අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 4යි.
    ඔහෙම ගිහින් ගිහින්
    ඒ පැත්ත බාරව ඉන්න නියෝජ්‍ය ඇමතිගේ අධීක්ෂණ වියදම්.. චෝගම් එකේ ජනාධිපති සම්බන්ධී කරන ඇමතිගේ අධීක්ෂණ වියදම්..
    ඔක්කොම මිලියන 15 යි..

    දැන් තේරුණනෙහ් :dull:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මට දුන්න නම් මිලියන දෙකට කරලා දෙනවා... කොන්ත්‍රාත් එක බාර අරන් වෙන එකෙක්ට 50000/= විතර දීල සයිට් එක හදවලා ඉතුරුවා සාක්කුවේ දාගන්නවා
    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදිලා™;15832900 said:
    මෙහෙමනේ
    වෙබ් එක හදන්න 10 000 යි
    ඒක අධීක්ෂණය කරන පහල කෙනාගේ මාසික පඩිය ලක්ෂයයි.
    එයාව අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 2යි.
    එයාවත් අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 4යි.
    ඔහෙම ගිහින් ගිහින්
    ඒ පැත්ත බාරව ඉන්න නියෝජ්‍ය ඇමතිගේ අධීක්ෂණ වියදම්.. චෝගම් එකේ ජනාධිපති සම්බන්ධී කරන ඇමතිගේ අධීක්ෂණ වියදම්..
    ඔක්කොම මිලියන 15 යි..

    දැන් තේරුණනෙහ් :dull:
    :shocked::shocked::shocked: මුන්ට හෙන ගහනවා ඔයි
    5.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදිලා™;15832900 said:
    මෙහෙමනේ
    වෙබ් එක හදන්න 10 000 යි
    ඒක අධීක්ෂණය කරන පහල කෙනාගේ මාසික පඩිය ලක්ෂයයි.
    එයාව අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 2යි.
    එයාවත් අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 4යි.
    ඔහෙම ගිහින් ගිහින්
    ඒ පැත්ත බාරව ඉන්න නියෝජ්‍ය ඇමතිගේ අධීක්ෂණ වියදම්.. චෝගම් එකේ ජනාධිපති සම්බන්ධී කරන ඇමතිගේ අධීක්ෂණ වියදම්..
    ඔක්කොම මිලියන 15 යි..

    දැන් තේරුණනෙහ් :dull:
    ඔව්, මේකට සුලු ගානක් ගියාට වෙනම කොන්ට්‍රොලින්ග් රූම්ස් අනන් මනන් හැමදේම හැදුවද දන්නෙ නැහැ.. එක අතකට හරියටම ගනන් හිලව් දන්නෙ නැතුව බැනලා වැඩක් නැහැ.:eek:
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔව්, මේකට සුලු ගානක් ගියාට වෙනම කොන්ට්‍රොලින්ග් රූම්ස් අනන් මනන් හැමදේම හැදුවද දන්නෙ නැහැ.. එක අතකට හරියටම ගනන් හිලව් දන්නෙ නැතුව බැනලා වැඩක් නැහැ.:eek:

    මෙහෙම එකක් තියෙනවා සහෝ.. අපේ රටේ තරම දැනගෙන අවම වියදමින් හොඳ දෙයක් කරන්න තිබ්බා.. කරපු වියදම ගැන ප්‍රශ්නයක් නැහැ..ඒත් ගාණ තමයි අවුල.... අනික චෝගම් එක අපේ රටේ තිබ්බ එක ලොකු දෙයක් මේ වෙලාවේ...:cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව්, මේකට සුලු ගානක් ගියාට වෙනම කොන්ට්‍රොලින්ග් රූම්ස් අනන් මනන් හැමදේම හැදුවද දන්නෙ නැහැ.. එක අතකට හරියටම ගනන් හිලව් දන්නෙ නැතුව බැනලා වැඩක් නැහැ.:eek:
    මහින්දව යවන්න කාලෙ හරි කියලා හිතෙන්නෙ නැද්ද? ඔයි උබලට.
    ලංකාවම විකුනන් කැවත් දන්නෙ නැතිව මොනවාත් කියන්න බැහැ කියන එකානෙ
     
    Jun 26, 2012
    591
    162
    0
    මුං මාටියා ගහලනෙ නංගී!!! :growl:
    ඉතිං අහුවෙන්නෙ නැතිද එච්චර ලොකු ගාණක් හොරකම් කලාම.............?

    :no:
    කවුරුහරි මාටියා ගහලා, නැත්නම් මේක හදන්න පනස්දාහක් වත් යන්නෙ නැහැ...:eek:

    කම්පැනි එකක් යුනික් කෝඩ් කරලා ඩිසයින් කලත් ලක්ෂ 5 පනින්නෙ නැහැ;)
    :(:(:(:(

    රිදිලා™;15832900 said:
    මෙහෙමනේ
    වෙබ් එක හදන්න 10 000 යි
    ඒක අධීක්ෂණය කරන පහල කෙනාගේ මාසික පඩිය ලක්ෂයයි.
    එයාව අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 2යි.
    එයාවත් අධීක්ෂණය කරන කෙනාගේ මාසික පඩිය ලක්ෂය 4යි.
    ඔහෙම ගිහින් ගිහින්
    ඒ පැත්ත බාරව ඉන්න නියෝජ්‍ය ඇමතිගේ අධීක්ෂණ වියදම්.. චෝගම් එකේ ජනාධිපති සම්බන්ධී කරන ඇමතිගේ අධීක්ෂණ වියදම්..
    ඔක්කොම මිලියන 15 යි..

    දැන් තේරුණනෙහ් :dull:
    අපෝ.................... :shocked:
     
    Jun 3, 2013
    659
    59
    0
    මහින්දව යවන්න කාලෙ හරි කියලා හිතෙන්නෙ නැද්ද? ඔයි උබලට.
    ලංකාවම විකුනන් කැවත් දන්නෙ නැතිව මොනවාත් කියන්න බැහැ කියන එකානෙ

    umba ms48mail da ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදිලා™;15832971 said:
    මෙහෙම එකක් තියෙනවා සහෝ.. අපේ රටේ තරම දැනගෙන අවම වියදමින් හොඳ දෙයක් කරන්න තිබ්බා.. කරපු වියදම ගැන ප්‍රශ්නයක් නැහැ..ඒත් ගාණ තමයි අවුල.... අනික චෝගම් එක අපේ රටේ තිබ්බ එක ලොකු දෙයක් මේ වෙලාවේ...:cool:
    පිටරට වල් සම්බන්ධ උත්සව වලදි සාමාන්‍යෙන් තමන්ගෙ තරමට වැඩකරනව කියලා දෙයක් නැහැ. කොටින්ම කලින් අනිත් අය කලාට වැඩිය හොඳට මෙහෙ අයත් කරන්න බලන්නෙ, ඒකට වැරැද්දක් කියන්න බැහැ.එහෙම කරන්න යනකොට වියදම් වැඩිවෙන එක සාමාන්‍යයි. එහෙම නැතුව ගනන් අඩුවට බාල දේවල් කරන්න ගියොත් සමහරවිට ඒකෙන් රටේ නම කැතවෙන්න පුලුවන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහින්දව යවන්න කාලෙ හරි කියලා හිතෙන්නෙ නැද්ද? ඔයි උබලට.
    ලංකාවම විකුනන් කැවත් දන්නෙ නැතිව මොනවාත් කියන්න බැහැ කියන එකානෙ
    කාට බලේ දුන්නටත් රනිල්ට/සජිත්ට දෙන්නෙ නැහැ;)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඌ ඔක්කොම ලියකියවිලි බලල තම්යි ආණ්ඩුවට බනින්නෙ හැබයි අනිත් උන්ටනම් මොනවාත් හොයන්නෙ නැතිව බනිනවා :eek: