වැස්ස පටන් ගත්ත නිසා කාන්දුව නවත්ත ගන්න බැරි වෙන්න ඇති නේ..ආයේ අවුරුදු ගානකට ඔය කියන කාන්දුවට හේතු වෙන උමග නම් මතු වෙන එකක් නැති වෙයි..
අපරාදේ ආව චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක නම්හැදුවට පස්සෙ ඔහොම වතුර අඩු උනාමලු..ආය චාන්ස් එකක් එන්නෙ නැතිවෙයි
ඔව්..වතුර ඔය මට්ටමට අඩු කරන්ඩ වෙන ක්රමයක් නැතුව ඇතිඅපරාදේ ආව චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක නම්
puluwan seerama waan demmanam hariඔව්..වතුර ඔය මට්ටමට අඩු කරන්ඩ වෙන ක්රමයක් නැතුව ඇති
puluwan seerama waan demmanam hari
අපේ සුට්ටල approval අරගෙන කොමිස් පාරක් එහෙම ගහල වැඩ පටන් ගන්නකොට වාන් දානවාඅපරාදේ ආව චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක නම්
මොන කරුමෙට මේ රටේ ඉපදුනාද මන්ද 
225 n 1kekge *** nam lo leak dala wahanna puluwanno leak දාල වහන්න බැරිද බන් ?