මිලියන 200ක ජල කාන්දුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113




    වැස්ස පටන් ගත්ත නිසා කාන්දුව නවත්ත ගන්න බැරි වෙන්න ඇති නේ..ආයේ අවුරුදු ගානකට ඔය කියන කාන්දුවට හේතු වෙන උමග නම් මතු වෙන එකක් නැති වෙයි..
     
    • Like
    Reactions: LoneWalker and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    හැදුවට පස්සෙ ඔහොම වතුර අඩු උනාමලු..ආය චාන්ස් එකක් එන්නෙ නැතිවෙයි
    අපරාදේ ආව චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක නම්
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔහොට තවම ලොකුවට වැස්සේ නැද්ද කොහෙද බලංගොඩ බෝඩර් එකේනේ තියෙන්නේ..දන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,605
    113
    ඕකෙ පහල mini hydro එකක් ගහල loss එක නම් ටිකක් අඩු කරල තියෙන්නෙ නේද
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    puluwan seerama waan demmanam hari
    Samanalawewa-Dam-1.jpg


    Waan puluwan uda wathura tika witharai, Thawa ron mada ehema yawana system ekak athi eken unath pahala mattamata ganda baruwa athi.
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපරාදේ ආව චාන්ස් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති එක නම්
    අපේ සුට්ටල approval අරගෙන කොමිස් පාරක් එහෙම ගහල වැඩ පටන් ගන්නකොට වාන් දානවා :no: මොන කරුමෙට මේ රටේ ඉපදුනාද මන්ද :baffled:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඔය ලබ්බ හදපු දවසේ ඉදන් ලීක් වහනවා. ඩොලර් මිලියන ගානක් වියදම් කරලා ඇති ඕකට. හදන්න එපා කියලා කියද්දි පියානෝ තමා හැදුවේ ගසා කන්නග 58 ඉදන් හැදුවේ නැහැ ඔතන පාශාන ස්ථර අස්ථාවරයි කියලා. දන්න විදහට ඕක තුම්පාරක් වැහුවා මීට කලින්.
     
    • Like
    Reactions: kinkon and NRTG