මිලියන 3000 න්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මූල්‍ය අරමුදල හරි ගියොත් ලැබෙන මිලියන 3000 න් මුන් හොරා කනව ද නැද්ද කියන එක දැන ගන්නෙ කොහොම ද? ඒක එයාලා විගණනයන් කරලා බලනවද?
     
    • Sad
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Ehema eka para denne ne.300m wage tamai quarter ekakata eka para release karanne
     
    • Like
    Reactions: B.Chat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Ehema eka para denne ne.300m wage tamai quarter ekakata eka para release karanne
    දන්නව බන්. ඒ දෙන ටිකත් උන් මොනිටර් කරේ නැත්නම් මුන් යසට කාවි. ඒක උන් කරයි ද?
    මේ හැතිකරේ ඒකටත් බොරු කරයි ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: zid2021 and B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    දන්නව බන්. ඒ දෙන ටිකත් උන් මොනිටර් කරේ නැත්නම් මුන් යසට කාවි. ඒක උන් කරයි ද?
    මේ හැතිකරේ ඒකටත් බොරු කරයි ද දන්නෙ නෑ
    Un monitor karanne ne.kana eka tama wenne.after 3 years same story.again polim
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූල්‍ය අරමුදල හරි ගියොත් ලැබෙන මිලියන 3000 න් මුන් හොරා කනව ද නැද්ද කියන එක දැන ගන්නෙ කොහොම ද? ඒක එයාලා විගණනයන් කරලා බලනවද?
     
    • Like
    Reactions: B.Chat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අවුරුද්දකට දෙන මිලියන 300 න් ඇත්තට ම කරන්න දෙයක් තියෙනව ද?
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    3 billion welin pakak keranneda?
    Mama hithuwe 29 B bailout ekak kiyela
    Ehema bailout karanne ne.300m wage denawa quartly poddak recover wenakan.ita passe loan ganna puluwab wena ratawal walin imf gurantee eka yatathe.mun itin tawa loan aran horakan karai.sinhalu anathai forvever
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මූල්‍ය අරමුදල හරි ගියොත් ලැබෙන මිලියන 3000 න් මුන් හොරා කනව ද නැද්ද කියන එක දැන ගන්නෙ කොහොම ද? ඒක එයාලා විගණනයන් කරලා බලනවද?
    අනිවා හොරකම් කරයි මේ සෙට් එක හිටියොත්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    ඒකනෙ බොලව් මූව එලවන්න ඕනෙ කියන්නෙ මොනා කරන්නත්
     
    • Like
    Reactions: B.Chat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනිවා හොරකම් කරයි මේ සෙට් එක හිටියොත්
    මට නම් ෂුවර් නෑ ඊට පස්සෙ එන උනුත්. අලුත් පක්ෂයක් ඕන කියල මැරෙන්න හදන්නෙ නිකන් නෙවෙයි. අලුත් බලවේගෙත් ෂුවර් එකට පරණ උන්ගෙම අවතාර තමයි.
     
    • Wow
    Reactions: B.Chat

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒකනෙ බොලව් මූව එලවන්න ඕනෙ කියන්නෙ මොනා කරන්නත්
    මුන් යන පාටක් නෑනෙ බොලව්.

    Dan IMF gurantee eka hinda tiyena okoma ratawal walin loan gay puluwan taram.ekenuth gahai adenna.aye ithin galle face tama
    ඕක අරන් ගොඩ දාපු එක රටක්වත් නැද්ද ?
    ------ Post added on Apr 12, 2022 at 7:34 PM
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මට නම් ෂුවර් නෑ ඊට පස්සෙ එන උනුත්. අලුත් පක්ෂයක් ඕන කියල මැරෙන්න හදන්නෙ නිකන් නෙවෙයි. අලුත් බලවේගෙත් ෂුවර් එකට පරණ උන්ගෙම අවතාර තමයි.
    ඔව් හැබැයි. යටින් game එකක් ගහන්න ඉඩ තියෙනවා. මිනිස්සු හැගීම් වලට යන්නේ නැතුව මොලෙන් හිතලා ඡන්දෙ දෙන්න වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    මුන් යන පාටක් නෑනෙ බොලව්.

    ඕක අරන් ගොඩ දාපු එක රටක්වත් නැද්ද ?
    ------ Post added on Apr 12, 2022 at 7:34 PM
    Goda kiyanne itin ohe weli weli innawa.aye hoda kalayak nan enne ne.e horakab karanne nethuwa.ape ayyala horakanuth karata passe sepa
     
    • Like
    Reactions: B.Chat