මිලියන 4 ක් මාසෙට ගාණක් එන්න වගේ, රිස්ක් එකක් නැතුව ඉන්වෙස්ට් කරන්න හොඳ ක්රම මොනවද තියෙන්නෙ කිරියනි?
ස්ථාවර තැන්පතු (FD) දානව නම් පොලිය වැඩි, හොඳ Plan එක මොකක්ද?
01.04.2025 (ඊයෙ) ඉඳලා With holding tax (රඳවා ගැනීමේ බද්ද) එක (බැංකුවල මුදල් තැන්පතු වලින් එන පොලියෙන්) 10% ක් කපනවා.