Questions මිලියන 4 ක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    මිලියන 4 ක් මාසෙට ගාණක් එන්න වගේ, රිස්ක් එකක් නැතුව ඉන්වෙස්ට් කරන්න හොඳ ක්‍රම මොනවද තියෙන්නෙ කිරියනි?

    ස්ථාවර තැන්පතු (FD) දානව නම් පොලිය වැඩි, හොඳ Plan එක මොකක්ද?

    01.04.2025 (ඊයෙ) ඉඳලා With holding tax (රඳවා ගැනීමේ බද්ද) එක (බැංකුවල මුදල් තැන්පතු වලින් එන පොලියෙන්) 10% ක් කපනවා.​
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුළුවන් ක්‍රම බලපන්. ඩොකාල කඩ කාරයෝ ටියුෂන් කාරයෝ කරන්නේ එහෙම. නෝ ටැක්ස්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,240
    5,074
    113
    Loading...
    කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුළුවන් ක්‍රම බලපන්. ඩොකාල කඩ කාරයෝ ටියුෂන් කාරයෝ කරන්නේ එහෙම. නෝ ටැක්ස්

    ඒත් බැංකුවට දාන්න වෙනවා. නැත්නම් මොනවාහරි ගන්න වෙනවා. එතකොට කොහොමත් අහු වෙනවා. අලුතෙන් ඔප්පුවක් ලියන්න බෑ. වාහනයක් ගන්න බෑ. TIN එකෙන් අහුවෙනවා. මොනවද කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුලුවන් ක්‍රම තියෙන්නෙ?
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒත් බැංකුවට දාන්න වෙනවා. නැත්නම් මොනවාහරි ගන්න වෙනවා. එතකොට කොහොමත් අහු වෙනවා. අලුතෙන් ඔප්පුවක් ලියන්න බෑ. වාහනයක් ගන්න බෑ. TIN එකෙන් අහුවෙනවා. මොනවද කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුලුවන් ක්‍රම තියෙන්නෙ?
    බිස්නස් තමයි බන් ඉතින් කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුළුවන්. උන් නම් ඉන්කම් එක හංගලා හරි වෙන වෙන අයගේ නම් වලට දාල හරි ලස්සනට ගේම ගහනවා.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    බිස්නස් තමයි බන් ඉතින් කෑෂ් ඉන් හෑන්ඩ් කරන්න පුළුවන්. උන් නම් ඉන්කම් එක හංගලා හරි වෙන වෙන අයගේ නම් වලට දාල හරි ලස්සනට ගේම ගහනවා.
    අපේ පැත්තෙනම් Physics උගන්නන එකයි Maths උගන්නන එකයි ෆිල්ම් හදල ඒව ජපානෙට ඕස්ට්‍රේලියාවට පෙන්නනවා එහෙම කරන උන් බද්ධෙන් නිදහස් වෙනවා ඕකෙ ප්‍රධාන මොලකාරය Physics උගන්නන එකා ඌ වියත් මගේ හිටපු මහාචාර්ය කෙනෙක් තාමත් බයි කතා කිය කිය පොඩි කොල්ලො කුලප්පු කරනවා. ඒ වගේ ටියුෂන් කාරයෙක් සෙට් කරගන්න බලපන්.
     
    • Like
    Reactions: Mr Bones