මිලියන 4 ට Ford Ranger (2010/11) එකක්!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වෙන්දේසියෙන් අරගෙන තියෙන්නේ.

    ඊට එහා කවුරුත් ලංසුවක් තියලා නැහැ, රජයේ ආයතයේ අඩුම මුදලත් කවර් වෙලා.

    වාහනය ගත්තම පස්සේ රිපෙයාර් කරලත් තියෙනවා කියෙනවා.

    කුමක්ද අර්බුධය?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ඔකේ මචන් ඒසී තියේද ? පෙන් එකෙන් හෝ බ්ලුටූත් වලින් වාහනේ සින්දු දාන එකට කනෙක්ට් වෙන්න ප්ලුවන්ද ? සුක්කානමෙන් ඊළඟ සින්දුව මාරු කොරන්න සද්දේ අඩු වැඩි කොරන්න පුලුවන්ද ? කොච්චරව් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියේද ?
     
    • Haha
    Reactions: Mr Bones

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    වාහන ෂෝ ඵක තාම යනවද..ඕවා අපිට පෙන්නලා අැති වැඩේ?
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    බොරු මිඩියා ෂෝ නවත්තලා උසාවියක නඩු දැම්ම නම් හොයාගන්න පුළුවන්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය පරණ Model එක යකෝ🤦
    ඔකේ දැන් මාකට් price එක 10 මිලියන් වලින් එහා මම හිතන්නේ

    වෙන්දේසියෙන් අරගෙන තියෙන්නේ.

    ඊට එහා කවුරුත් ලංසුවක් තියලා නැහැ, රජයේ ආයතයේ අඩුම මුදලත් කවර් වෙලා.

    වාහනය ගත්තම පස්සේ රිපෙයාර් කරලත් තියෙනවා කියෙනවා.

    කුමක්ද අර්බුධය?

    කැරි පාඩුයිනේ ඔච්චර අඩුවට දුන්නම වාහන වෙන්දේසි වෙද්දි මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් යනවා කියලා දන්නවා spot purchase එකක්නේ වෙන්නෙත්
    ඒත් යකෝ මෙච්චර difference එකක්. වාහනේ මාකට් ප්‍රයිස් එකෙන් බාගයක් වත් නෑනේ.

    ළගදී මේ Model එකේ වාහනයක් ගත්ත එකෙක් ඉන්නවද?

    ඔකේ මචන් ඒසී තියේද ? පෙන් එකෙන් හෝ බ්ලුටූත් වලින් වාහනේ සින්දු දාන එකට කනෙක්ට් වෙන්න ප්ලුවන්ද ? සුක්කානමෙන් ඊළඟ සින්දුව මාරු කොරන්න සද්දේ අඩු වැඩි කොරන්න පුලුවන්ද ? කොච්චරව් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියේද ?
    මං drive කරලා නෑ බං දැකලා තියෙනවා චන්ද්‍රසේන ගාව තිබ්බා මේවා රජයට ගොඩක් purchase කරලා තියෙනවා මං හිතන්නේ
    ------ Post added on Oct 13, 2024 at 9:48 AM
     
    • Love
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පාඩුයිනේ ඔච්චර අඩුවට දුන්නම වාහන වෙන්දේසි වෙද්දි මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් යනවා කියලා දන්නවා spot purchase එකක්නේ වෙන්නෙත්
    ඒත් යකෝ මෙච්චර difference එකක්. වාහනේ මාකට් ප්‍රයිස් එකෙන් බාගයක් වත් නෑනේ.

    ළගදී මේ Model එකේ වාහනයක් ගත්ත එකෙක් ඉන්නවද?
    ඒක ඉතිං මලිමාවට චන්දෙ දුන්නු රජයේ සේවකයන්ගෙන් අහන්න ඕනෑ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බොරු මිඩියා ෂෝ නවත්තලා උසාවියක නඩු දැම්ම නම් හොයාගන්න පුළුවන්
    වසන්තය proxy නාකියෙක් දාලා වාහන 3ක් අරන් දාලා වගේ auction එකකින්.

    ඒක ඉතිං මලිමාවට චන්දෙ දුන්නු රජයේ සේවකයන්ගෙන් අහන්න ඕනෑ
    ehemd?
    ------ Post added on Oct 13, 2024 at 9:51 AM