මේක 10 මිලියන් වලට එහා යන වාහනයක් මේක ඒ ගානට ගත්තේ කොහොමද මේ නාකියා?
ඔකේ දැන් මාකට් price එක 10 මිලියන් වලින් එහා මම හිතන්නේඔය පරණ Model එක යකෝ![]()
වෙන්දේසියෙන් අරගෙන තියෙන්නේ.
ඊට එහා කවුරුත් ලංසුවක් තියලා නැහැ, රජයේ ආයතයේ අඩුම මුදලත් කවර් වෙලා.
වාහනය ගත්තම පස්සේ රිපෙයාර් කරලත් තියෙනවා කියෙනවා.
කුමක්ද අර්බුධය?
මං drive කරලා නෑ බං දැකලා තියෙනවා චන්ද්‍රසේන ගාව තිබ්බා මේවා රජයට ගොඩක් purchase කරලා තියෙනවා මං හිතන්නේඔකේ මචන් ඒසී තියේද ? පෙන් එකෙන් හෝ බ්ලුටූත් වලින් වාහනේ සින්දු දාන එකට කනෙක්ට් වෙන්න ප්ලුවන්ද ? සුක්කානමෙන් ඊළඟ සින්දුව මාරු කොරන්න සද්දේ අඩු වැඩි කොරන්න පුලුවන්ද ? කොච්චරව් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියේද ?
ඒක ඉතිං මලිමාවට චන්දෙ දුන්නු රජයේ සේවකයන්ගෙන් අහන්න ඕනෑපාඩුයිනේ ඔච්චර අඩුවට දුන්නම වාහන වෙන්දේසි වෙද්දි මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් යනවා කියලා දන්නවා spot purchase එකක්නේ වෙන්නෙත්
ඒත් යකෝ මෙච්චර difference එකක්. වාහනේ මාකට් ප්‍රයිස් එකෙන් බාගයක් වත් නෑනේ.
ළගදී මේ Model එකේ වාහනයක් ගත්ත එකෙක් ඉන්නවද?
වසන්තය proxy නාකියෙක් දාලා වාහන 3ක් අරන් දාලා වගේ auction එකකින්.බොරු මිඩියා ෂෝ නවත්තලා උසාවියක නඩු දැම්ම නම් හොයාගන්න පුළුවන්
ehemd?ඒක ඉතිං මලිමාවට චන්දෙ දුන්නු රජයේ සේවකයන්ගෙන් අහන්න ඕනෑ