මිලියන_700ක්

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ඇත්තද බන් මේ කියන්නේ...දැනට ලක්ෂ 3000ක් ඉවරයිලු..තව ලක්ෂ 7000 ක් ගන්න තියෙනවලු..බලපන් මේ අපේ සල්ලි...මේවා නිකන්ම නාස්ති කරලා දානවා..මේ කියන්නේ මෙයාම .

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඇත්තද බන් මේ කියන්නේ...දැනට ලක්ෂ 3000ක් ඉවරයිලු..තව ලක්ෂ 7000 ක් ගන්න තියෙනවලු..බලපන් මේ අපේ සල්ලි...මේවා නිකන්ම නාස්ති කරලා දානවා..මේ කියන්නේ මෙයාම .

    Mun thirana ganna manapa gena hitala misak thira sara sanwardanaya gena hitala newei,, eka tamai attha katawa....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Muge Kathawen Penne Muta commis eka gahagahanna Project eka karanna one wela wage ikamntama. Ekai. Nathuwa Me Pittaniyakata, Lamainta adarekata nemei
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    මේකටනම් ජනාදිපතිතුමාගේ මැදිහත් වීමක් වෙයි වගේ
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Me haraka ge kathawa balanko bn.
    Nodakin.

    Yako podi unta sellam karanna wena laga thanakin pittaniyak hadanna barida?
    Oke assema ringanna oneda bn.

    ow eka athha. salli wage newe loku Tsunami yak awoth 1-8Km range eke un okkoma iwarai. kadolana thiyena eka wasiya ekai. me yakku tika mulu cosatal border eke inna okkoma risk ekaka danna yanne chanda 300/400 wage ganakata

    3-Figure1-1.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909

    ඔක්සිජන් එපා, සුනාමි ආවත් කොමිස් එක ගන්න project එක ඕන...
    කාලකන්නි දේශපාලුවෝ...
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම හිතන්නෙ ඔය නිශාන්තය ඒ ඉඩම ශේප් එකේ පිට්ටනියක් කියල ලමයි පිටින් දාලා රිලීස් කරගන්න යන්නෙ හොටෙල් එකක් හදන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    Gonnu bn.. Mun okkoma hadigavila giya data thamai me rata hadanna puluwan.

    :rolleyes: හැඳි ගෑවෙද්දී රටේ සම්පත් ටිකට හමුන්නලා ඉවරයි.
    කාන්තාරයක් වෙලා ගියාමද රට හදන්න ඉන්නේ?
    රටේ ජන්දය දෙන පොන්නයින්ගේ වැරදි තමයි. තමන්ගෙ ගොඩ හදාගන්න කියල පරිසරේ කන උන්ට ජන්දය දෙනවා. උන් ඇවිත් හමුන්නනවා...

    මිනිස්සු ආපහු හැරිල බලද්දී පරක්කු වැඩී බං :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    1. මූට මේ ප්‍රොජෙක්ට් එකෙන් කොමිස් ඒක ඇති 20% = ලක්ස 2000

    2. පිට්ටනියට කියල ඉඩම වෙන් කරලා පස්සේ කොටසක පිට්ටනිය අනිත් කාලේ මුගේ බිල්ඩින්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    1. මූට මේ ප්‍රොජෙක්ට් එකෙන් කොමිස් ඒක ඇති 20% = ලක්ස 2000

    2. පිට්ටනියට කියල ඉඩම වෙන් කරලා පස්සේ කොටසක පිට්ටනිය අනිත් කාලේ මුගේ බිල්ඩින්
    වේස පාලුවෝ
    මුට පුදුම සත් භාවයක් තියෙන්නේ ළමයින්ගේ පිට්ටනිය හදන්ඩ