උබලා කියන්නේ උබ නෙමෙයි වෙන උන්
wena ewun nam mage comment eka quote kare
උබලා කියන්නේ උබ නෙමෙයි වෙන උන්

@dxx මේවටත් මොනවහරි කියපන්කො.88/89 විතරයිනේ උඹලට පෙන්නේ![]()
කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
මයිනයි මල්ලියි නේද?ඔය සිද්දියෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?
පාස්කු බොම්බෙන් වැඩිම වාසිය ලැබුවෙ කවුද?
මෙ සිද්දි දෙකෙදිම අදාල කන්ඩායම් සමග සමීප සම්බන්දතා පැවැත්වුයෙ කවුද?
දේශද්රොහි රනිල් අත් අඩංගුවට ගනු...
