මිලේනියම් සිටි පාවාදීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක පාවාදීමක් නෙමේ බං
    රනිල් ලංකාවෙ හමුදාවට පක්ශපාතී නෑ කොහොමත් විරුද්ධයි
    කොටි ගැන මොනා හරි එලි කලා නම් තමා පාවාදීම වෙන්නෙ

    අද කිරිය කම්මැලියි වගේ නේ බන් ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes:
    තව ටිකකිං මුර අංකල් ඇවිල්ල මොනා හරි දායි :D

    අද පරක්කු මුකලන් බස්සෙක් දැකල මගේ හිතේ....නාථ කොලුවවත් නෑ.....ඉක්මනට ගෙදර යන්න ඕනේ....
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඊට පස්සෙ අවුරුදු දහයක් මහින්ද මහත්තයගෙ ආණ්ඩුව තිබ්බා. දඬුවම් දෙන්න තිබ්බනේ.
    අනික් අතට පහුගිය අවුරුදු පහේ මේ ආණ්ඩුව තිබ්බා... උන්ට තිබ්බනේ දඬුවම් දෙන්න වැරදිකාරයො හොයලා 2015දි කෑගහපු අක්‍රමිකතා, ලසන්ත, තාජුඩීන් වගේ මරණ ආදී හැමදේ ගැනම.

    උනාද ? නෑනේ.... දෙගොල්ලො දෙගොල්ල රකිනවා. තේරුංගන්නැති උන් කඩේ යනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.

    එක පට්ට.

    Similar threads