මිල අධිකම අරක්කු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මිල අධිකම අරක්කු

    අවුරුද්දට හොඳට ගසපු කට්ටියත් ඉන්නවනේ

    ඔන්න ගෙනාවා සුපිරි බෝතල් ටිකක්,



    ගල් පොල් වගේද මේවා



    සුපිරි කියන්නේ මේවා බොන්න නම් බෑ,
    බලාපල්ලකෝ මේවයේ ගණන්,:shocked:
    කව්රුහරි මේවා බීල තියනවනම් අපිටත් කියපල්ලකෝ








    j-wray-and-nephew-kit1.jpg

    Wray and Nephew Rum – $54,000












    25-Year-Old-Pure-Pot-Still-WhiskyNun’s-Island-Galway-Distillery-25-Year-Old-Pure-Pot-Still-Whisky.jpg

    Nun’s Island, Galway Distillery, 25-Year-Old Pure Pot Still Whisky – $195,000











    Diva-Premium-Vodka.jpg

    Diva Premium Vodka – $3,800 – $1.6 Million











    diamond-sterling-de-ley-925-el-tequila-mas-caro-del-mundo.jpg

    La Ley del Diamante (the Diamond Sterling) Tequila – $1.5 Million












    Henri-IV-Dudognon-Heritage-Cognac-Grande-Champagne.jpg

    Henri IV Dudognon Heritage Cognac Grande Champagne – $1.9 Million




    හුදෙක් දැනුමට පමණයි ඉතින්
    ඕනෑම දෙයක් ඕනවට වැඩ නම් හොඳ නෑ ගොයියෝ :no:

    බෝතල් ටිකට ඉතින් මට සලකල පලයල්ලා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගල් ගැහුවත් එන්නෙ ඔය වෙරිම තමා :lol::lol::lol::lol::lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අඩෝ අද ඉස් ඉස්සෙල්ල කියළ office ගියා. කස්ටිය drink එකකට set උනා. බාර් වල මොනවවත් නෑ පස්සෙ club7 කියල මගුලක් තිබිල ගැහුව. දැන් ඔළුව merigo round වගේ.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ඕක එකක් ගන්න සල්ලිවලින් මම පිරෙන්න ගල් ගහලා නවලොකෙන් නවතිනවා..අවරුද්දකට :lol:

    බොන්න නැටි ටමයි ප්‍රත්න..:no::no:
     
    Last edited:
    • Like
    Reactions: dd nalin

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :P btw ඔය ගොඩක් ඒවගේ බොරු high price එකක් තින්නේ
    tfs
    review-johnnie-walker-blue-label-1.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බං මෙච්චර ගණන්? බිවුවට පස්සේ පියාඹන්න වත් පුළුවන් ද? අර සුර පප්පා එකේ වගේ! :shocked: