මිල අධිකම අරක්කු
අවුරුද්දට හොඳට ගසපු කට්ටියත් ඉන්නවනේ
ඔන්න ගෙනාවා සුපිරි බෝතල් ටිකක්,
ගල් පොල් වගේද මේවා
සුපිරි කියන්නේ මේවා බොන්න නම් බෑ,
බලාපල්ලකෝ මේවයේ ගණන්,
කව්රුහරි මේවා බීල තියනවනම් අපිටත් කියපල්ලකෝ
Wray and Nephew Rum – $54,000
Nun’s Island, Galway Distillery, 25-Year-Old Pure Pot Still Whisky – $195,000
Diva Premium Vodka – $3,800 – $1.6 Million
La Ley del Diamante (the Diamond Sterling) Tequila – $1.5 Million
Henri IV Dudognon Heritage Cognac Grande Champagne – $1.9 Million
හුදෙක් දැනුමට පමණයි ඉතින්
ඕනෑම දෙයක් ඕනවට වැඩ නම් හොඳ නෑ ගොයියෝ
බෝතල් ටිකට ඉතින් මට සලකල පලයල්ලා.

meyin ekak ekka set wemuda?
සුරාවෙන් තොර වෙනවා,,, අම්මප
btw ඔය ගොඩක් ඒවගේ බොරු high price එකක් තින්නේ