මිල කීයද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මයික්‍රොමැක්ස් A61 ෆෝන් එකක ඩිජිටයිසර් එක කීයක් වෙයිද ? ටච් එක හරියට වැඩ නෑ..
    ටච් එකේ යට හරිය තමා අවුල.. උඩ හොඳයි...
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මයික්‍රොමැක්ස් A61 ෆෝන් එකක ඩිජිටයිසර් එක කීයක් වෙයිද ? ටච් එක හරියට වැඩ නෑ..
    ටච් එකේ යට හරිය තමා අවුල.. උඩ හොඳයි...

    hadana eka padui machn..oka danna aduma 2000kwath yai.(parts na ebay/aliexpress gennanna one).4n eka yanneth 3000ta 3500ta..matath exchange ekakin awith mama 3000ta dunna.
     
    • Like
    Reactions: AnuradhaRa