මිල දර්ශකය

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    55959649_10157221468753537_8546134945012121600_n.jpg


    කොහොමද මුන්ගේ ගණන්. භුමි විකිණීමට භාර වීම සදහා 75,000 ලු 😂
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    හොරකම් හා සතුන් පිළිබඳ සාස්තර කියනු නොලැබේ. :lol: ඇයි බොරු කියලා මාට්ටු වුණොත් වැඩේ දෙල්නේ. තනිකර බොරු.:)මචන් ඔය දාල තියෙන නම්බර් එකට වැඩක් දෙන්න බැරිද ?
    කා ගාව හරි true caller app එක තියෙනව නම් නම්බර් එක කාගෙද කියල බලමුකෝ. :)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    Awrudu 7k thisse wikunaganna baruwa hitapu idama poojawa thiyala dawas 7n wikka manita pin sidda wenna
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මෑණිට දවසට හොඳ ගානක් සෙට් වෙනව ඇති සිංහලුන්ගෙන්.

    මුන් තමයි almost නිකම්ම ඉදල හම්බ කරන එවුන්. ඒ වගේම කාලයක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ටික ගෙඩි පිටින් ගිහින් පුදල එන සිංහලුන් තමයි මුන්ගේ ගොදුර.​
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,421
    113
    niwasin pita ho niwasema mani ekka jinka jika danna kiyak wei da?

    කට... කට.. කට වරද්ද ගන්න එපා එම්බල නර පණුව. දේව මෑණියන්ට අපහාසකර තාගේ හිස දා හත්
    පලකට පලාගැනීමටද හදන්නේ?
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මෑණියන් ඇමතීම free ද බන්.

    හොදවයින් අමතල.ආරක්ෂාවට කියන එකට මුදල් බදින්න තියෙන්නේ.
    :lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුන් තමයි almost නිකම්ම ඉදල හම්බ කරන එවුන්. ඒ වගේම කාලයක් තිස්සේ මහන්සි හම්බ කරපු සල්ලි ටික ගෙඩි පිටින් ගිහින් පුදල එන සිංහලුන් තමයි මුන්ගේ ගොදුර.​

    ඒක තමා..නමෝ බුද්ධාය! කියල මෑණි සිංහලුන්ව සුද්ද කරන්නෙ. :baffled:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    ඒක තමා..නමෝ බුද්ධාය! කියල මෑණි සිංහලුන්ව සුද්ද කරන්නෙ. :baffled:

    ඕකුන් බන කියාගෙන ගේම දෙන්නේ.