ඇයි බොරු කියලා මාට්ටු වුණොත් වැඩේ දෙල්නේ. තනිකර බොරු.
මචන් ඔය දාල තියෙන නම්බර් එකට වැඩක් දෙන්න බැරිද ?
මෑණිට දවසට හොඳ ගානක් සෙට් වෙනව ඇති සිංහලුන්ගෙන්.
niwasin pita ho niwasema mani ekka jinka jika danna kiyak wei da?
මුන් තමයි almost නිකම්ම ඉදල හම්බ කරන එවුන්. ඒ වගේම කාලයක් තිස්සේ මහන්සි හම්බ කරපු සල්ලි ටික ගෙඩි පිටින් ගිහින් පුදල එන සිංහලුන් තමයි මුන්ගේ ගොදුර.
ඒක තමා..නමෝ බුද්ධාය! කියල මෑණි සිංහලුන්ව සුද්ද කරන්නෙ.