අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කුකුළු මස් සහ සිමෙන්තිවල පාලන මිල ඉහල දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව කුකුළු මස් කිලෝවක් රුපියල් 30කින් සහ කිලෝ 50ක සිමෙන්ති බෑගයක් 68-85ක මිල වැඩිවීමක් සිදුවේ.
adaderana






hena gahapan.anduva harak mas mila vadi karanne ne. sinhala apita thai kelinne.
harak mas tax karala, eken chicken valata sahanadara dipiya ballo
ගෙවලුත් හදලා ඉවරයි නේ.. ලංකාවට ජය වේවා..!
