මිල_වැඩි_වේ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද මේ රටේ හරියට කන්න බොන්න
    වාහනයක් ගන්න
    ගෙයක් දොරක් හදාගන්න

    පුළුවන් දේශපලුවොන්ට /ක්‍රිකට් ගහන දේශපුත්‍රයන්ට /එම්පී ලට රෙද්ද උස්සන නිළියන්ට /දේශපාලුවෝ ආවඩන නළුවන්ට හා හොරු තක්කඩි මංකොල්ල කාරයන්ට පමණි :growl:

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    දැන් අයවැයෙන් ඕව රු 20 කින් අඩු කරලා පෙන්නයි

    හොක් හොක්

    අපි නොදන්න සිරිලංකාව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    කුකුල් මස කන්න එපා හොද නෑ.

    සිමෙන්ති වලින් ගෙවල් හදන්න එපා රස්නෙයි
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    amathi thumek kiyai kukulo kan na epa malu kan na kiyala
    th_ththumbdown.gif
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැන් කුකුලන්ට සන්තොෂ ඇති...උන්ගෙ ඉල්ලීමත් කුරක්කන් මාම ඉෂ්ඨ කරානෙ...