මිශන් ඉම්පොසිබල් බැලුවද?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වේගෙන් යන කෝච්චියෙ වහලෙ උඩ ගහගන්න එක ඔය සීරීස් එකෙ හැම එකකම තියෙනවා, දකිද්දි පේනවා බොරුවක් කියලා. අදකාලෙට ගැලපෙන්නෙ නෑ ඔය හුත්ත්වල්.
    Set na yawa yawa baluwa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ටොම් අංකල් තව නාකිවෙන්න කලින් edge of tomorrow 2 හැදුවනම් ඇති
     
    • Like
    Reactions: king solomon

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    mission fucking impossible in nutshell:

    වටේ යන කෙල්ලෙක් ඉන්නවා, පලවෙනි පැයේ ඒකි පට්ටම annoy වෙනවා
    ටොම් අයියා උඩින් ගිහින් හැමෝටම ගහනවා, පොලොට් ට්ව්සිට් එකක් දීලා ටොම් අයියව නෝන්ඩි කරනවා
    අන්තිම විනාඩි විස්සෙදි ටොම් අයියා වෙස් මූණක් දාගෙන superman වගේ ගිහින් ඔක්කොටම ගහනවා