මිස්ගෙ ජංගිය

aruna47

Well-known member
  • ඇම්ඩ ඉතින් ලෝක වෙදා., මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ., ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා,..
    ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි., තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව,..

    අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ., මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා"
    කියල තාත්ත ගියා,.
    ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව..
    "රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද"

    මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල.
    "හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න"
    ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව.,

    "හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට"

    "ලා රෝස පාට"
    මිස් හයියෙන් හිනාවකුත් දාල,.,
    "අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ"
    කියල උස්සල පෙන්නුව.,
    "හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න..
    මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල..,
    "අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජන්ගියෙ පාට කියන්න., මන් පුලුවන් නම් කියපන් කියල ජන්ගිය ගලවගෙන ආව., ඇම්ඩන්ට වැරදුනා., මේන්"
    කියල රුපියල් 500ත් වනල පෙන්නුව...
    ඇම්ඩගෙ තත්තා ඔලුවටත් අත ගහගෙන..,
    "මූ මාත් එක්ක රුපියල් 2000ක ඔට්ටුවක් ඇල්ලුව අද ගෙදර යන්න කලින් මිස්ගෙ හු&&*^ බලනව කියල..
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මිට කලින් මේක දාල තිබුන මතකයි..
    නොදැකපු උන්ටත් එක්ක බම්ප් ඔන්න