මිස්ටර් "ක්ලීන්" මාරු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් ආපු දවසෙ ඉදල මිනිස්සුන්ට දිගටම අපල..... මානනැල්ලෙන් පටන් ගත්ත එක තාම ඉවරයක් නෑ... පොනිලයි සිරයි කැලණියෙන් මූදල දාල බලමුද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් ආපු දවසෙ ඉදල මිනිස්සුන්ට දිගටම අපල..... මානනැල්ලෙන් පටන් ගත්ත එක තාම ඉවරයක් නෑ... පොනිලයි සිරයි කැලණියෙන් මූදල දාල බලමුද?
    ඔරුවක දාලා පැත්තක් බූගාලා යවමු.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඌ මොකටද බං ලංකාවෙ ඉන්නේ මේ වෙලාවෙ ?
    රකින්න කියල දෙයක් නෑනෙ. දරුමල්ලෙක් ඉන්නවද , රටට ජාතියට ආදරයක් තියනවද ? නෑනෙ. ඉතින් යන අහක ගිය දෙන්.

    අනික මේ ගංවතුර වෙලාවෙ රජයේ හුකන්නො කරන දෙයක් නෑනෙ බං. රටේ මිනිස්සුන්ගේ ආධාරයි, ෆොර්සස් වල හෙල්ප්1යි ඇරෙන්න මිනිස්සුන්ට වෙන සරණක් නැහැ
    :sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මිස්ටර් "ක්ලීන්"... 05-29-2017 09:01 AM වේසි පුක නොදී වැඩක් බලාගනින්...
    මිස්ටර් "ක්ලීන්"... 05-29-2017 08:43 AM katata ganna asayi da pons -9
    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොහොමත් මේ යන තාලෙට හෙට අනිද්දා "මොඩි ජී" තමා අපේ අගමැති වෙන්නේ. මිනිහා නැව් තුනක් එව්වම අපේ ඒකා රට පැනලනේ.

    oya ewanne adareta nam wenna beha ban
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එක්ටා බෙට්ට දාගන්නකන්.. හනුමා පාලම වනා ගන්නකන් මොඩි ජී අපිට හරි පෙයාර් කරෑන්ගා..

    :yes::yes: kata owa terunath ponilgeyi, sirageyi tikiri moleta owa terenne neha ban
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික
    ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක් කලින් මේවට සූදානම් වෙන්නේ නැතිලු.
    ඉතිං අගමැති තුමා අමෙරිකාවට ගිහිල්ලා ගංවතුර සැලැස්මක් හදලා දීලා.අර අමෙරිකාව දුන්න $100000 ආපහු දීලා කියාවි,මේක ඔය අය තියා ගන්න අපි කරපු හරිය වැඩිත් එක්ක කියලා.
    එතුමන්ලා එහෙමයි සරලව ප්‍රශ්න විසඳන්න‍ෙ.උඹලත් හැමදේකම වැරදීමන‍ෙ ගන්නේ.​
    :rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මුන් ආපු දවසෙ ඉදල මිනිස්සුන්ට දිගටම අපල..... මානනැල්ලෙන් පටන් ගත්ත එක තාම ඉවරයක් නෑ... පොනිලයි සිරයි කැලණියෙන් මූදල දාල බලමුද?

    පොනිලව නං පාවෙයි
    හිටං යට යයි විජේ කළා දුවගෙන ඇවිත් බේරාගනී
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Prime Minister Ranil Wickremesinghe left for the United States on Saturday on a private visit, sources close to his office said yesterday.

    A source said Mr Wickremesinghe will be away for two weeks. During his visit to the US he is due to undergo a routine medical

    -DM
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Prime Minister Ranil Wickremesinghe left for the United States on Saturday on a private visit, sources close to his office said yesterday.

    A source said Mr Wickremesinghe will be away for two weeks. During his visit to the US he is due to undergo a routine medical

    -DM
    සර්විස් කරලා ටොපා ගහලා ගේන්න යන්නේ.. ඇමෙරිකන් බේත් වගේ ඇගට අල්ලන්නේ.. රාජිතයටනම් සින්ගපූර් ඔකේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලේගග මිලිමීටර් 150දි කිව්වේ නැලු. 550 වෙනකන් හිටියලු. ඒකලු අවුල. රනිල් සැර් කිව්වේ.
    අන්නේකයි මල්ලි......
    ඕක 150 දී කිව්ව නං කෝල් කරලා රනිල් සෑර්, 150 වුනා මේ දැන් කියල රනිල් සෑර් මොනව හරි කොරනව නේහ් තක්කෙටම හරි යන්න.....

    150 දී කියන්නේ නැතුව දැන් එනව රනිල් සෑර් ගේ පළු අරින්න.....
    වේශියෝ!:growl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සර්විස් කරලා ටොපා ගහලා ගේන්න යන්නේ.. ඇමෙරිකන් බේත් වගේ ඇගට අල්ලන්නේ.. රාජිතයටනම් සින්ගපූර් ඔකේ.

    MONAWA KALATH WADAK NEHA BAN DEN KALE HARI
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සර්විස් කරලා ටොපා ගහලා ගේන්න යන්නේ.. ඇමෙරිකන් බේත් වගේ ඇගට අල්ලන්නේ.. රාජිතයටනම් සින්ගපූර් ඔකේ.

    බය්යො හූල්ලන thread, බයි අතල්, ලණු කාලා දාන thread

    මේ ටැග් දාන උන් හොයන්න බැරිද?

    මුන් රනිල් USA ගිහිල්ලා තියෙද්දිත් පච newsලු :growl::growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්නේකයි මල්ලි......
    ඕක 150 දී කිව්ව නං කෝල් කරලා රනිල් සෑර්, 150 වුනා මේ දැන් කියල රනිල් සෑර් මොනව හරි කොරනව නේහ් තක්කෙටම හරි යන්න.....

    150 දී කියන්නේ නැතුව දැන් එනව රනිල් සෑර් ගේ පළු අරින්න.....
    වේශියෝ!:growl:
    :rofl::rofl::rofl:
    සැර්ගේ වරදක් නැ අයියා. සැර්ට මිස්ඉන්ෆොම් කරලා. සැර් දස්සයා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ටැග් දාන උන් හොයන්න බැරිද?

    මුන් රනිල් USA ගිහිල්ලා තියෙද්දිත් පච newsලු :growl::growl:
    ටැග් දාන උන් දන්නෙත් නැ ලොක්කා කො කියලා. රනිල් සැර් කිය කිය ඉන්නේ නැනේ. පැදුරටත් නොකියා පොර මාරු. ඔයිල් චෙන්ජ් එකට කාලේ හරිලු. රුටීන් මෙඩිකල් චෙකින් කියන්නේ.