මිස්ටර් "ක්ලීන්" මාරු

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කුකුලේගග මිලිමීටර් 150දි කිව්වේ නැලු. 550 වෙනකන් හිටියලු. ඒකලු අවුල. රනිල් සැර් කිව්වේ.

    Alerting in disaster situations are very important. Most of the deaths are in Kaluthara district and no escalation has been done and evacuations was not planned.

    But Mathara and Galle GAs have done their part and most of the people were asked to leave early.

    No one can control floods when it rains and it has to be done as a plan. and maintain it.

    what has happened to Nilwala Project? Have they maintained pumps installed to control floods
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Alerting in disaster situations are very important. Most of the deaths are in Kaluthara district and no escalation has been done and evacuations was not planned.

    But Mathara and Galle GAs have done their part and most of the people were asked to leave early.

    No one can control floods when it rains and it has to be done as a plan. and maintain it.

    what has happened to Nilwala Project? Have they maintained pumps installed to control floods
    ඉතින් බන් GA ලා අපි පත්කලයැ බන්. උන් පිස්සු නැටුවනම් වගකියන්න ඔනා. මහජනතාවට සේවය හරියට කරලා නැ. අනිත් එක බන් GA නොදැනුවත් කලාට බන් ඉරිගේශන් එකේ උන් දැනන් ඉන්න ඇතිනේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කාළගුණය මනින ඩොප්ලර් රේඩාර් පද්ධතිය සෑහෙන කාලෙක අක්‍රීයයි. මංත්‍රීන්ට කෝටිගනන් වාහන ගේන්න තරම් උවමනාවක් ඒක හදන්න රජය ගන්න් නැත්තේ ඇයි මාද්‍යවේදියෙක් කාලගුන අද්‍යක්ෂගෙන් අසයි.
    කාලගුන අද්‍යක්ෂගෙන් නිරුත්තර වෙයි.

    ජපානයෙන් තව යන්ත්‍ර දෙකක් නොමිලේ ලැබෙන බව පවසයි. 2020 වසර වෙන විටලු වැඩ කරන්නේ ඒ දෙක.
    relevent
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Fake News

    චතුර අල්විස්ගේ බොරුවලට උබත් රැවටෙනවනේ.. පත්තරේ බොරු යකො තියෙන්නේ. මිනිහා කොහෙවත් ගිහින් නැ. ඒ ටුවර් එක කැන්සල් කරලා

    Prime Minister Ranil Wickremesinghe left for the United States on Saturday on a private visit, sources close to his office said yesterday.

    A source said Mr Wickremesinghe will be away for two weeks. During his visit to the US he is due to undergo a routine medical

    -DM

    :lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    වැරැද්ද නිලධාරින්ගේ ඒ අය හරියට කාලගුණික දත්ත අගමැති තුමාට දීලා නෑ.නැත්නම් එතුමා මේක වෙන්න දෙන්නෙ නෑ.අනික
    ඊයේ රාජිත මැතිතුමා කිව්වේ අමෙරිකාවෙ ගංවතුර ඇති වුණ වෙලාවෙ අමෙරිකාවේ රජය මිනිස්සුන්ට කන්නවත් දුන්නේ නෑ ඒවා ඒ මිනිස්සුම හොයාගත්තා කියලා.ඉතිං මේ කරපු හරිය මදිද කියලා අහුවෙ,ලෝකෙ කිසිම රටක් කලින් මේවට සූදානම් වෙන්නේ නැතිලු.
    ඉතිං අගමැති තුමා අමෙරිකාවට ගිහිල්ලා ගංවතුර සැලැස්මක් හදලා දීලා.අර අමෙරිකාව දුන්න $100000 ආපහු දීලා කියාවි,මේක ඔය අය තියා ගන්න අපි කරපු හරිය වැඩිත් එක්ක කියලා.
    එතුමන්ලා එහෙමයි සරලව ප්‍රශ්න විසඳන්න‍ෙ.උඹලත් හැමදේකම වැරදීමන‍ෙ ගන්නේ.​

    :lol: :lol: :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    :lol::lol::lol:

    හිටපු ජනපති ජපානයට

    පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා.

    එම සංචාරයේදී ඔහු ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි වීමට නියමිත බවයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

    හිටපු ජනාධිපතිවරයා දින 10ක පමණ කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිතයි.

    - http://www.hirunews.lk/sinhala/162442/හිටපු-ජනපති-ජපානයට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol:

    හිටපු ජනපති ජපානයට

    පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා.

    එම සංචාරයේදී ඔහු ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි වීමට නියමිත බවයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

    හිටපු ජනාධිපතිවරයා දින 10ක පමණ කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිතයි.

    - http://www.hirunews.lk/sinhala/162442/හිටපු-ජනපති-ජපානයට

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :lol::lol::lol:

    හිටපු ජනපති ජපානයට

    පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා.

    එම සංචාරයේදී ඔහු ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි වීමට නියමිත බවයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

    හිටපු ජනාධිපතිවරයා දින 10ක පමණ කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිතයි.

    - http://www.hirunews.lk/sinhala/162442/හිටපු-ජනපති-ජපානයට

    මන්ත්‍රීතුමා ගිය හින්දලු අගමැතිත් ගියෙ :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :lol::lol::lol:

    හිටපු ජනපති ජපානයට

    පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා.

    එම සංචාරයේදී ඔහු ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි වීමට නියමිත බවයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

    හිටපු ජනාධිපතිවරයා දින 10ක පමණ කාලයක් ජපානයේ රැදී සිටීමට නියමිතයි.

    - http://www.hirunews.lk/sinhala/162442/හිටපු-ජනපති-ජපානයට

    ඇයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව ෆා‍ෙම් කරන්නේ