මිස්ටර් 2500 නූලෙන් බේරෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉහළ සිට පතිත වුණු කළු ගලකින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නූලෙන් බේරී ඇතැයි වාර්තා වෙයි.​

    කළුතර බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන දැකබලා ගැනීමට ගිය අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අනතුරු දායක තත්ත්වයට මුහුණ දී ඇත.​

    ඔහු ගෙන පාමුලට පැමිණි අවස්ථාවේ ඉහල සිට කළු ගලක් අමාත්‍ය වරයා අසලින්ම බිමට පතිත වී ඇත.​

    ආරක්ෂ නිලධාරීන් විසින් අමාත්‍යවරයා කඩිනමින් ගුහාව ඇතුලට සඳහා කැඳවාගෙන ගොස් තිබේ.​

    එම ස්ථානයේ ගලක් කඩා වැටී ඇත්තේ වසර ගණනාවකට පසු බව එහි සිටි පිරිස් සඳහන් කර තිබේ.​

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දේවදත්තයෙක් එතුමාට ගල් පෙරලලා කියල කවුරුත් කියල නැද්ද තාම ?
    tenor.png
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපරාදේ මුලින් පොර චුත වෙලා පස්සෙ පෝලිමට එකා දෙන්න චුත වුනා නම් අනික් උන් නිකන්ම බය වෙනව.
    meee... Ctrl +Z undo krpn kiuwa eka

    කෑල්ලක් ටෝක් කරන්න යන්නෙ ඌ
    16142491_10212208678754408_6459437170204167868_n.jpg