මිස්ටර් POP කන්න එපා..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මිස්ටර් POP කන්න එපා..

හරි කියපන්කො බිල්ලාඩන් ට මිස්ටර් බිල්ලාඩන් කියලා ආමන්ත්‍රණය කරනවා කොතනකදී හරි කවුරුහරි අහල තියෙනවද???:oo::oo::oo::oo:
 
  • Like
Reactions: kingkong619

KWORLD

Banned
Dec 24, 2014
36
7
0
ඉංග්‍රීසි භාෂාවේ සියුම් තැන් තේරුම් ගැනීමට බත් ගොට්ටන්ට ශක්තියක් නැත.
 
  • Like
Reactions: SP22614 and 541100

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඉංග්‍රීසි භාෂාවේ සියුම් තැන් තේරුම් ගැනීමට බත් ගොට්ටන්ට ශක්තියක් නැත.

marichcha minihata mister kiwwata pana enawaya ban
හරි කියපන්කො බිල්ලාඩන් ට මිස්ටර් බිල්ලාඩන් කියලා ආමන්ත්‍රණය කරනවා කොතනකදී හරි කවුරුහරි අහල තියෙනවද???:oo::oo::oo::oo:
 
after

Member
Sep 5, 2009
3,692
486

ow ahala thiyanwa .. :P
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙහෙ වගේ... බින් ලාඩන්ගේ කල්ලියේ නායකයොන්ට ඇමතිකම් දෙනවා අහල තිනවද.?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow ahala thiyanwa .. :P
    යකෝ බලු කතා කියවන්න එපා.. තොවගේ කාලකන්ණි මහපාරේ චප්පවෙලා යන්න ඕනේ බස් වලට යට වෙලා..:angry:
     
    ඉතින් පරයෝ යුද්දේ අපිට සහය දුන්නේ උන් නෙවයි ද??? එතකොට උඹලා හුරේ දාන සුජිව සේනසිංහ ම කියනවනේ.. ඒක හොඳයි එකේ වරදක් වූ දකින්නේ නෑ කියල...
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    යකෝ බලු කතා කියවන්න එපා.. තොවගේ කාලකන්ණි මහපාරේ චප්පවෙලා යන්න ඕනේ බස් වලට යට වෙලා..:angry:

    Tho dain Oka kiyannada ahuwe ahala thiyanwada nadda kiyala.. anyway same to you machan :P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow ahala thiyanwa .. :P
    ඉතින් යකෝ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රනකාරයෝ මොනා කිව්වත් උබලට මොකද? :(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉංග්‍රීසි භාෂාවේ සියුම් තැන් තේරුම් ගැනීමට බත් ගොට්ටන්ට ශක්තියක් නැත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    පුටුවෙන් වැටිලා තානපතිකමෙන් අයින් උන තානාපතිලා ඉන්න පුලුවන්ද?
    තමා විසින් තමාම ගස් බැදගන්න සමුර්ධි නිලධාරින් ඉන්න පුලුවන්ද?
    භාරත ලක්ෂ්මන් ට වෙඩි තියපු සිද්ධිය විතරක් අමතක වෙලා අනිත් හැමදේම මතක අය ඉන්න පුලුවන්ද?
    ආතතිය හැදෙන මැ.කො ල ඉන්න පුලුවන්ද?

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    On Thursday, a member of the military’s famed SEAL Team Six became the second member of the elite group since the 2011 raid in Pakistan to claim he was the shooter who killed Osama Bin Laden. Robert O’Neill, 38, told the Washington Post Thursday that he was the SEAL to fire the round that ended Mr. Bin Laden’s life.

    Later Thursday, the New York Times reported that a third, unnamed Navy SEAL was the one who killed the al

    http://blogs.wsj.com/washwire/2014/11/07/growing-mystery-who-killed-osama-bin-laden/
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    mehemai ape rate parliament eke hodata hariyata english danna aya hityei inne kipanadenai< ranil, GL peris, chandrika wage aya wittarai anik un 8 pass nati yanntan English tikak gata gaha ganna un. unta therenne na ai ehema kiyanne kiyala. Dan Chinese kenekge name ekak apita kiwoth apita ea ganu kenekda pirimi kenekda kiyala aduna ganna puluwanda. bane. ea hinda tamai Mr, Mrs, Ms kiyala name ekak kiyanakota kiyanne. ape rate modayonta mewa kiyanneth tawath modayo tikakne. ithin udinma pili gannawa
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    හරි කියපන්කො බිල්ලාඩන් ට මිස්ටර් බිල්ලාඩන් කියලා ආමන්ත්‍රණය කරනවා කොතනකදී හරි කවුරුහරි අහල තියෙනවද???:oo::oo::oo::oo:

    අනේ මන්දා උබලා වගේ බත් බෙලයො කවදා හෑදේද කියල. එල්.ට්.ට් එකෙ මරන්න බෑරි වුන සියලුම ත්‍රස්ත නායකයන් අද ඉන්නෙ කාගාවද බොලව්?

    කො කේ.ඵි? උ කොහෙද ඉන්නෙ? ‍යකො, අරන්තලාවෙ අපේ හාමුදුරුවන් ඝාතනය කරපු කරුනා අද මරාගෙ රෙද්ද අස්සෙ හුරතල් වෙනව. එත් රට වෙනුවෙන් බොම්බ කාපු, වෙඩි කාපු SF ට අන්තිමට විශ්‍රාම වෑටුපත් නෑ.

    තව කියන්න තියෙනව. වෙලාව මදි නිසා නවතිනව. හරි දේට හරි කියන්නත්, වෑරදි දෙයට වෑරදි කියන්නත් පුරුදු වෙයන්.
     
    Feb 3, 2014
    860
    125
    0
    ow ahala thiyanwa .. :P
    ඉතින් යකෝ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රනකාරයෝ මොනා කිව්වත් උබලට මොකද? :(

    ඉංග්‍රීසි භාෂාවේ සියුම් තැන් තේරුම් ගැනීමට බත් ගොට්ටන්ට ශක්තියක් නැත.

    පුටුවෙන් වැටිලා තානපතිකමෙන් අයින් උන තානාපතිලා ඉන්න පුලුවන්ද?
    තමා විසින් තමාම ගස් බැදගන්න සමුර්ධි නිලධාරින් ඉන්න පුලුවන්ද?
    භාරත ලක්ෂ්මන් ට වෙඩි තියපු සිද්ධිය විතරක් අමතක වෙලා අනිත් හැමදේම මතක අය ඉන්න පුලුවන්ද?
    ආතතිය හැදෙන මැ.කො ල ඉන්න පුලුවන්ද?

    ඔවා වැරදි කියමුකෝ.. හැබැයි මතක තියාගනින්.. ඔයිටවද බලුවැඩ සිය ගුණයක් බලුවැඩ යහපාලනය වෙනුවෙන් පෙනීසිටින උන් ඒ ඒ ආණ්ඩුකාලවලදී කරා කියලා...
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    අනේ මන්දා උබලා වගේ බත් බෙලයො කවදා හෑදේද කියල. එල්.ට්.ට් එකෙ මරන්න බෑරි වුන සියලුම ත්‍රස්ත නායකයන් අද ඉන්නෙ කාගාවද බොලව්?

    කො කේ.ඵි? උ කොහෙද ඉන්නෙ? ‍යකො, අරන්තලාවෙ අපේ හාමුදුරුවන් ඝාතනය කරපු කරුනා අද මරාගෙ රෙද්ද අස්සෙ හුරතල් වෙනව. එත් රට වෙනුවෙන් බොම්බ කාපු, වෙඩි කාපු SF ට අන්තිමට විශ්‍රාම වෑටුපත් නෑ.

    තව කියන්න තියෙනව. වෙලාව මදි නිසා නවතිනව. හරි දේට හරි කියන්නත්, වෑරදි දෙයට වෑරදි කියන්නත් පුරුදු වෙයන්.
    ඉතින් පරයෝ යුද්දේ අපිට සහය දුන්නේ උන් නෙවයි ද??? එතකොට උඹලා හුරේ දාන සුජිව සේනසිංහ ම කියනවනේ.. ඒක හොඳයි එකේ වරදක් වූ දකින්නේ නෑ කියල...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අනේ මන්දා උබලා වගේ බත් බෙලයො කවදා හෑදේද කියල. එල්.ට්.ට් එකෙ මරන්න බෑරි වුන සියලුම ත්‍රස්ත නායකයන් අද ඉන්නෙ කාගාවද බොලව්?

    කො කේ.ඵි? උ කොහෙද ඉන්නෙ? ‍යකො, අරන්තලාවෙ අපේ හාමුදුරුවන් ඝාතනය කරපු කරුනා අද මරාගෙ රෙද්ද අස්සෙ හුරතල් වෙනව. එත් රට වෙනුවෙන් බොම්බ කාපු, වෙඩි කාපු SF ට අන්තිමට විශ්‍රාම වෑටුපත් නෑ.

    තව කියන්න තියෙනව. වෙලාව මදි නිසා නවතිනව. හරි දේට හරි කියන්නත්, වෑරදි දෙයට වෑරදි කියන්නත් පුරුදු වෙයන්.

    ඒ විතරක්ද ආමි එකේ හිටපු, තමන්ගේ අයියා,මල්ලි,යාළුවො ඇස් ඉදිරිපිට මරපු මිනීමරුවන්ට, ආමි එකේ ඉතුරු කොල්ලන්ට කියලා සැලුට් ගස්සනවා, ආරක්ෂාව දෙනවා.ආමි එකේ උන්ගේ මානසිකත්වය පහත්ම තැනට වැටෙනවා මේ වගේ වැඩවලින්.