උඹල එක නිසාද මෛත්‍රී පාලනයක් ගේන්නේ පරයෝ??? ඇස් ඇරලා බලහන් මුන්කියන කරන දේවල්..ඒ විතරක්ද ආමි එකේ හිටපු, තමන්ගේ අයියා,මල්ලි,යාළුවො ඇස් ඉදිරිපිට මරපු මිනීමරුවන්ට, ආමි එකේ ඉතුරු කොල්ලන්ට කියලා සැලුට් ගස්සනවා, ආරක්ෂාව දෙනවා.ආමි එකේ උන්ගේ මානසිකත්වය පහත්ම තැනට වැටෙනවා මේ වගේ වැඩවලින්.







