මිස් උන වැදගත් දේවල්..

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,630
    11,381
    113
    හඳට කිට්ටුව
    සති අන්තේ ගෙදර ගිය නිසා කිරියට ලොග් වෙන්න බැරි උනා..

    උඹලගේ වැදගත් ත්‍රෙඩ් කමෙන්ට් කරගෙන පලයල්ලකෝ අනේ මට බලලා ලයික් එකක් බම්ප් එකක් එහෙම දාන්ට..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අනුරාධ ගෙදරට අලුතෙන් කොස්සක් අරන් තිබුණා එතකොට හේෂාන්ගෙන් ජිවිතේ පළවෙනි පාරට කෙල්ලෙක් නම්බර් එක ඉල්ලලා තිබුණා.අනිත් සේරම උන් ඊශ්‍රායල් පලස්තීන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ඩියුටි නිසා යුද්දෙට සම්බන්ද ත්‍රෙඩ් තමයි තිබුනේ.😂