මිහිකතම හෙල්ලෙයි.ලොව පුරා භූමිකම්පා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මිහිකතම හෙල්ලෙයි.ලොව පුරා භූමිකම්පා

    2012 අපේ‍්‍රල් මස 13 21:19:35

    අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවූ භූමිකම්පා 30 කින් 15 ක්ම සුමාත්‍රා අසළ මුහුදේ සිදුව ඇත. උතුරු ඉන්දියාවේ රිච්ටර් මාපක 4.3 ක හා චීනයේ රිච්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් සිදුව ඇත. ජපානය හා ඒ අවට භූම්කම්පා පහක් සිදුව ඇති අතර රිච්ටර මාපකයේ 5.0, 5.6 සහ 5.7 අගයන් වලින් යුතු භූමිකම්පා තුනක් ඒ අතර වේ.

    earth-11.jpg
     
    • Like
    Reactions: amila256

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    නිව්ස් වලට කතා කරපු කාලගුනේ පොරක් කිව්වා මතකයි සාමාන්යෙන් අව් රුද්දට භුමි කම්පා 10000 ක් වගේ වෙනවලු ඒ කියන්නේ දවසකට 27ක් වගේ වෙනවා කියන එකයි
     

    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    මිහිකත ගුගුරා දෙස් දේවී.
    පීඩිත භාවය හිස ඔසවන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු බව