මිහිකතම හෙල්ලෙයි.ලොව පුරා භූමිකම්පා
2012 අපේ‍්‍රල් මස 13 21:19:35
අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවූ භූමිකම්පා 30 කින් 15 ක්ම සුමාත්‍රා අසළ මුහුදේ සිදුව ඇත. උතුරු ඉන්දියාවේ රිච්ටර් මාපක 4.3 ක හා චීනයේ රිච්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් සිදුව ඇත. ජපානය හා ඒ අවට භූම්කම්පා පහක් සිදුව ඇති අතර රිච්ටර මාපකයේ 5.0, 5.6 සහ 5.7 අගයන් වලින් යුතු භූමිකම්පා තුනක් ඒ අතර වේ.