මිහින්තලෙ හාමුදුරුවෝ මරු නෙ මචංලා

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හාමුදුරුවරු බයවෙලා ඉන්නේ , රටට කෙලවෙනකොට මුලින්ම දයකයෝන්ගෙන් ලැබෙන සැප අඩුවෙනවා ඊටපස්සේ , මිනිස්සුන්ට ගොඩක් අමාරු වෙනකොට පන්සල්වල තියෙන කෝටි සියගනනක දේපල මිනිස්සු කොල්ලකවී කියලා බයවෙලා, එතකොට එයාලගේ ආතල් කුඩුවෙනවා

    මේ හේතු නිසා මිසක් මිනිස්සු ගැන තියෙන දුකකට නෙවෙයි ඔය අඬන්නේ

    මල්වත්ත අස්ගිරිය දළදාමාලිගාව ප්‍රමුකව පන්සල්වල තියෙන දේපල වලින් ලැබෙන කෝටි සියගනනක අදායම ගැන වචනයක් වත් කතාකරන්නේ නැතුව

    AC off කරන්නේ නැතුව

    පෝයට විතරක් ලයිට් ඕෆ් කරන්න කතාව

     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    හොඳයි
    හාමුදුරුවොත් හැබැයි කියන්නේ ඔක්කොම වුනාට පස්සේ
    කලින් කියන්න තිබුනනේ

    හාමුදුරුවොත් විවිද පක්ෂ වලට උදව් කරලා තියෙනවනේ
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය හාමුදුරුවො ඉස්සර ඉදන්ම වටේට නෙලනව . ඒකයි එකෙක් වත් ඔය පන්සලට ගිහින් වීඩියෝ ක්ලිප් නැත්තෙ . අනික ඔය හාමුදුරුවො පන්නන්න කොච්චර දැගලුවද එක එකා .
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොර 2010 ෆොන්සෙකාට උදව් කලා. මොකක්ද කේස් එකකුත් ගියා
     
    • Dislike
    Reactions: abhilanka

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඝනය කියන්නෙ බනක් නෙවෙයි නම් උගෙ අම්මට හුකාගන්න කියල තමා කියන්න තියෙන්නෙ. ගිහි ගෙය හැර ගියා නම් පුක නොදී අදාල දේ කරන් ඉන්න ඔනෙ පාඩුවෙ. රට පාලනය ඉදන් ගෙවල් වල මිනිස්සු හුකල ලමයි හදන එකට එනකම් උපදෙස් දෙන්න කැරි තට්ට ඝනයො අවශ්ය නෑ ඒවා අපි කරගන්න දන්නව
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    ඝනය කියන්නෙ බනක් නෙවෙයි නම් උගෙ අම්මට හුකාගන්න කියල තමා කියන්න තියෙන්නෙ. ගිහි ගෙය හැර ගියා නම් පුක නොදී අදාල දේ කරන් ඉන්න ඔනෙ පාඩුවෙ. රට පාලනය ඉදන් ගෙවල් වල මිනිස්සු හුකල ලමයි හදන එකට එනකම් උපදෙස් දෙන්න කැරි තට්ට ඝනයො අවශ්ය නෑ ඒවා අපි කරගන්න දන්නව
    ඔය කරගත්තේ 🤭 ක්‍රිකට් ටිම් එක එකතු උනානේ. උබලත් ජාති වාදේ ආගම් වාදේ අමතක කරලා එකතු වෙයල්ල. තට්ටයාගේ ඔලුව පලන්නත් ජිවත් වෙලා ඉන්න එපැයි