මිහින්තලේ ට්‍රිප්

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මිහින්තලේ ට්‍රිප්

    මචංලා, ලබන සතියෙ මිහින්තලේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව Family එකත් එක්ක.
    1. මිහින්තලේ කිට්‍ටුව කෑම කන්න හොඳ Restaurant එකක් recommand කරන්න. (පොඩි උන් එක්ක යන නිසා ටිකක් හොඳ තැනක් වෙන්න ඕනෙ.)
    2. මිහින්තලේ පූජා භූමිය හැරුනාම, වෙන ඒ අවට තව මොනවද බලන්න තියෙන්නෙ? (අනුරාධපුරේ හැමදාම යන නිසා එහෙ යන්න අදහසක් නෑ.)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මිහින්තලේ යන්ඩ ඕන වන්දනා ගමනක් නේද. :baffled: :rolleyes:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මිහින්තලේ යන්ඩ ඕන වන්දනා ගමනක් නේද. :baffled: :rolleyes:

    ඔව් ඉතින් වන්දනා ගමනක් උනත් කාල බීල ඉන්න එපැයි. බඩගින්නෙ වඳින්න බෑනෙ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    Green Park Restuarant

    මෙතන්ට ගියා නම් හරි. සාලියපුර කෑම්ප් එකෙන් කරන්නේ.
    මිහින්තලේ ඉදන් 13km වගේ. බඩ පැලෙන්න කන්න පුළුවන්.
    බුෆේ රු.350යි. සත්තු වත්තකුත් තියෙනවා පිටිපස්සේ.
    ඒක නොමිලේම බලන්න පුළුවන්.

    Location

    YPZguVC.jpg


    JFxJfro.jpg


    sbBmQ8a.jpg


    M7mPGJx.jpg


    al4USwk.jpg


    LPYcgWk.jpg


    Location
     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මෙතන්ට ගියා නම් හරි. සාලියපුර කෑම්ප් එකෙන් කරන්නේ.
    මිහින්තලේ ඉදන් 13km වගේ. බඩ පැලෙන්න කන්න පුළුවන්.
    බුෆේ රු.350යි. සත්තු වත්තකුත් තියෙනවා පිටිපස්සේ.
    ඒක නොමිලේම බලන්න පුළුවන්.

    YPZguVC.jpg


    JFxJfro.jpg


    sbBmQ8a.jpg


    M7mPGJx.jpg


    al4USwk.jpg


    LPYcgWk.jpg


    Location


    zoo ekata entrance free ekema podi children park ekak thiyanawa
     
    • Like
    Reactions: leeroxxroxx

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Mihinthale town eke idan anuradapura peththata 100m wtra yanakota tyenawa hotel coperation eken karana awanhalak...
    Thawa town eke hatharaman handiyemat ati hoda place ekk.. anikwa nam wedak ne..

    Rajagiri lena balanna yanna.. kalu diya pokuna gavin anith peththata tyena paara.... mulu petthama penawa...kalu diya pokunat maru..
    Thawa horowpathana peththata wenna tyenawa gal paalama kiyala place ekk. Athana tyenne thanikara galinma karapu paalamak loku gal kutti walin tama hadala tyenne.. lamita pennanna hodai..
    Thawa tyenawa mihintale pansala lagama ath wehera kyala podi kandak chaittiyak ekkama.. ethanatat yanna wediya kattiya yanne ne..hike ekak tyenne.. mulu place ekama penawa..
    Le78ux

    Gal paalama
    ygA7Nw

    Eth wehera..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    සාළියපුර කෑම්ප් එකෙන් කරන ග‍්‍රීන් පාක් රෙස්ටුරන්ට් එක හොඳයි. ගාන අඩුයි. සුපර් මාකට් එකකුත් තියනව. එ්කෙත් බඩු ගණන් අඩුයි. සත්තුවත්ත බලන්නත් පුලුවන්. පුංචි එවුන්ට සෙල්ලම් කරන්න සිඟිති උයනකුත් තියනව. හැබැයි මේක තියෙන්නෙ මිහින්තලේ පාරෙ නෙවෙයි, මැදවච්චිය පාරෙ. මේ පාරෙන් ගිහිල්ලත් මිහින්තලේ යන්න පුලුවන්. පොඩ්ඩක් කාගෙන් හරි ඇහුවනම් කියයි. අනුරාධපුරේ ඉඳල යනකොට යාපනේ හංදියෙන් වමට දාල රේල් පාර පැනල දකුණට දැම්මහම මැදවච්චිය පාර. යාපනේ හංදියෙන් දකුණට දැම්මහම මිහින්තලේ පාර. හොයාගන්න අමාරු නෑ. මතක තියාගන්න ඕනි සාළියපුර කෑම්ප් එකයි, මිහින්තලෙයි විතරයි. සුභ ගමන්.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    බොහොම ස්තූතියි ඔක්කොටම. සාළියපුර කෑම්ප් එකෙන් කරන ග‍්‍රීන් පාක් රෙස්ටුරන්ට් එක දෙන්නෙක්ම recommend කරල තිබුන. කි.මී.13ක් තියෙන එක තමයි ප්‍රශ්නෙ. කමක් නෑ. ගිහිල්ලම බලමුකො.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අනුරාධපුරේ ඉඳල යනකොට යාපනේ හංදියෙන් වමට දාල රේල් පාර පැනල දකුණට දැම්මහම මැදවච්චිය පාර.

    අනුරාධපුරේ හරහ නෙවි යන්න හිතන් ඉන්නෙ. ගල්කුලමෙන් A9 පාර හරහා.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Thawa tyenawa mihintale pansala lagama ath wehera kyala podi kandak chaittiyak ekkama.. ethanatat yanna wediya kattiya yanne ne..hike ekak tyenne.. mulu place ekama penawa..
    Le78ux

    Gal paalama
    ygA7Nw

    Eth wehera..


    කලුදිය පොකුණ නම් බලන්න යන්න පුලුවන්. පොඩි උන් අරන් කඳු නගින්න නම් අමාරුයි බ්‍රදර්!
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Mihinthale town eke idan anuradapura peththata 100m wtra yanakota tyenawa hotel coperation eken karana awanhalak...
    Thawa town eke hatharaman handiyemat ati hoda place ekk.. anikwa nam wedak ne..

    බොහොම ස්තූතියි බ්‍රදර්! Mihinthale Heritage Rest House කියන එක නේද? ඒක නම් හොඳයි වගේ. google street view එකෙන් දැක්ක. මිහින්තලේ හතරමං හන්දියෙ තැනක් නම් දැක්කෙ නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම ඉන්නේ ඔය හරියට ලග ටවුන්ඒ එක්ක ඒ ලග කෑම කන්න තැන්නම් දන්නේ නෑ අ/පුර ටවුන් එකට ගියොත් නම් තැන් තියෙනවා.

    bump
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මිහින්තලේ ඔච්චර යනවා ඕක ගැන දන්නේ අද තැන්ක්ස්

    ඕක තියෙන්නෙ මිහින්තලේමත් නෙවෙයි නේද? මිහින්තලේටත් වඩා ඔතන ලඟ වෙන්නෙ අනුරාධපුරේට.