මිහිපිට අමනුස්සයෝ
ඉන්දියාවේ වයසක couple එකකට කඩ හිමියෙකු අමානුෂික ලෙස පහර දෙන video එකක් එක අතකට අපෙ රටෙ මිනිස්සු ගැන සතුටු වෙන්න පුළුවන් මම කියන්නේ නෑ අපෙ රටෙ මෙ වගේ මිනිස්සු නෑ කියලා නමුත් මෙ වගේ සිද්ධියකදී වට වෙලා බලන් ඉන්නෙ නැතුව තවම මැදිහත් වෙන මිනිස්සු කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටියි.