මිහිපිට අමනුස්සයෝ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිහිපිට අමනුස්සයෝ

    ඉන්දියාවේ වයසක couple එකකට කඩ හිමියෙකු අමානුෂික ලෙස පහර දෙන video එකක් එක අතකට අප‍ෙ රට‍ෙ මිනිස්සු ගැන සතුටු වෙන්න පුළුවන් මම කියන්නේ නෑ අප‍ෙ රට‍ෙ ම‍ෙ වගේ මිනිස්සු නෑ කියලා නමුත් ම‍ෙ වගේ සිද්ධියකදී වට වෙලා බලන් ඉන්න‍ෙ නැතුව තවම මැදිහත් වෙන මිනිස්සු කීප දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටියි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කිසිම මොලයක් නැති සක්කිලි හැත්ත බන් ඕකුන්.