මිහිපිට විසූ විශ්වකර්මයා

LpRecords

Member
Dec 8, 2016
65
13
0
mage rata saw siriyen sapirewa !
නිකොලා ටෙස්ලා කියන්නෙ විශ්වකර්මයෙක් තමයි,ගොඩක් මෙයා ගැන කට්ටිය නොදන්න එකයි දුක,නිකොලා ටෙස්ලා විදුලි ඉන්ජිනෙරුවරයෙකුට වඩා යාන්ත්‍රික ඉන්ජිනෙරුවරයෙක් ගේ කාර්යභාරය තමා කලේ.
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    albert-einstein-was-once-asked-how-it-felt-to-be-the-smartest-man-alive-einsteins-reply-was-e2809ci-dont-know-youll-have-to-ask-nikola-tesla.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැනට ලෝකෙ ඉන්න මේ වගේ ඩයල් එක තමයි එලෝන් මස්ක්,මිනිහත් සල්ලි ගැන ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නෑ.ස්පේස් එක්ස් ප්‍රොජෙක්ට් එක එහෙම කොච්චර කෙලවිලා ෆේල් වෙලා ගිහින්ද ආයෙත් සාර්ථක උනේ කියලා බලන්න.:):):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    දැනට ලෝකෙ ඉන්න මේ වගේ ඩයල් එක තමයි එලෝන් මස්ක්,මිනිහත් සල්ලි ගැන ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් නෑ.ස්පේස් එක්ස් ප්‍රොජෙක්ට් එක එහෙම කොච්චර කෙලවිලා ෆේල් වෙලා ගිහින්ද ආයෙත් සාර්ථක උනේ කියලා බලන්න.:):):)

    Tesla එකේ නේද?
     
    Similar threads