මිහිපිට_දෙවිවරු
මගේ යාලුවෙක් රට යන්න කියල medical ගත්ත.medical එක ගත්තට පස්සේ x-ray එක පොඩි අවුලක් තියනවා කිවා.medical center එකෙන් කිවා තව x-ray එකක් අරගෙන බලමු කියල.එකත් ගත්ත එකත් අර විදිහමයි.medical center එකෙන් කිවා මේ ගැන අපේ ඉන්න වෛද්‍යවරු දන්නේ නෑ කියල මේ තත්වේ උඩ රට යවන්න බැ කිවා.ඒ doctor කිවා මේ සම්බන්ධව ඉන්න වෛද්‍යවරුන්ට කියන්නේ thoracic surgeon කියල.ඒ අය ඉන්නේ වැලිසර ළය රෝහලේ ඉන්නේ ගිහින් මුණගැහෙන්න කියල.
ඒ doctor කිවා සදුදට තම සායනය තියෙන්නේ එදාට යන්න කියල.
අපි ගිහින් ඒ විශේෂඥ වෛද්‍යවරය මුණගැහුන.පුදුම කරුණාවක් තියෙන්නේ.අපිට තියෙන ප්‍රශ්නේ කිවා.මගේ යාලුවට doctor කිවා ඔයාගේ පපු ප්‍රදේශයේ එක පැත්තක අස්ථි ඉස්සිලා මේකට operation එකක් කරන්න වෙනවා කියල.doctor ඇහුව යාලුවගෙන් මොනවද තියන අසනීප කියල හතිය වගේ.ඌ කිවා කිසිම අමාරුවක් අසනීපයක් නෑ කියල. මට පුදුම හිතුන මගේ යාලුවට එහෙම කිසිම අමාරුවක් නැ ඌ හොදට වැඩ කරනවා වත්තේ පිටියේ වැඩ.doctor කිවා ඔයාට දැන් අමාරුවක් නැති උනාට තව ටික කාලෙකින් හතිය හැදිලා වැඩ කරගන්න අමාරු වෙනවා දැන්ම operation එක කරගන්න කිවා.privet කරනවානම් ලක්ෂ 5.50 විතර යනවා නැතිනම් හොස්පිටල් එකෙන් කරලා දෙන්නම් කිවා
පව් ඌට සල්ලි නැති නිසා හොස්පිටල් එකෙන් කරමු කිවා.
වැලිසර ළය රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හරිම කරුණාවන්තයි.මට පුදුම හිතුන මේ වගේ මිනිස් ජීවිත කොතරම් ප්‍රමාණයක් බේරාගෙන තියනවද කියල හොස්පිටල් එකට ගියාට පස්සේ.ලංකාවේ වෙන කොහෙවත් නෑ මේ වගේ operation කරන තැනක්.ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා බෙහෙත් ගන්න.වෙන හොස්පිටල් වලින් operation එක කරලා තාම සුව නොවුන ලෙඩ්ඩු එනවා ප්‍රතිකාර ගන්න.ඒ අයත් operation එක සාර්ථකව කරගෙන සුව වෙලා යනවා. මගේ අදහස නම් මේ වගේ හොස්පිටල් වැඩි දියුණු කරන්න ඕනි කියන එකයි. විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් ඉන්නවා
Dr. WARUNA KARUNARATNE
Thoracic Surgeon
------------------------------------------
මගේ යාළුවගේ oprtation එක කරපු විශේෂඥ වෛද්‍යවරයා
D.M.Sumana Handagala, MRCS, MS
Thoracic Surgeon
--------------------------------------------
Dr. DHAMMIKE RASNAYAKE
Thoracic Surgeon
---------------------------------------------
Dr. Sujeewa Ilangamage
Thoracic Surgeon
ඊට පස්සේ හොස්පිටල් එකේ නැවතිලා CT SCAN අරගෙන.සියලු පරීක්ෂණ කරලා operation එක කලා.දැන් මගේ යාළුවා හොදින් ඉන්නවා.
තාම රට ගියේ නෑ.ඌ පුදුම විදිහට පින් කරනවා ඉස්සර ඉදන්ම. ඒත් මට වෙලාවකට හිතෙනවා ඌ මොනයම් හෝ අනතුරකින් බේරුනා කියල.රට ගියාට පස්සේ මොන වගේ අනතුරු වලට මුණ දෙන්න තිබුනද දන්නේ නැ නේ.ඌ පින් කරන නිසා බේරුනාද දන්නේ නෑ.
මන් මේක ඔයාලට කියන්න ගොඩක්ම උනන්දු උනේ මේ වගේ operation එකක් නෙවේ මිට වඩා ලොකු operation එකක් කරන්න ඉන්න අයට දැනුවත් වෙන්නයි....
මේ වගේ සිදුවීම් ඔය අයටත් වෙලා ඇති. මේ පණිවිඩේ දැනගෙන තව කවුරු හරි ගිහින් ලෙඩේ සුව උනානම් කොච්චර පිනක්ද?
සියලු දෙනාටම තෙරුවන් සරණයි
සියලු දෙනාට දැනගන්න බම්ප් කරන්න
මම මේ කියන්න යන්නේ මේ මිහිපිට ඉන්න දෙවිවරු ගැන....සමහරු බලයි කවුරු ගැනද මේ කියන්න හදන්නේ කියල. වැලිසර ළය රෝහලේදී මිනිස් ජීවිත රැසක් බේරා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් ගැනයි.

Last edited: