මිහිපිට_විහිලු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොනව වුනත් දෙන්නම රටට වැඩක් කරපු හොඳ මිනිස්සු :( මාධ්‍ය කාරයන්ගෙ මඩ ප්‍රචාර වලට රැවටිලා දෙන්නටම ගෙදර යන්න වුන එක ගැන අවංකවම ලොකු දුකක් තියෙනව :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රවියා හෑමදාම කියන්නේ එකම බයිලා සෙට් එක. පිරිසිදු පොරක් හින්දා උගෙන් පලි ගන්න හදනව කියල. උගේ දුවත් FB පොස්ට් එකක් දාලා තියෙනව ඈයි එයාගේ තාත්තට විතරක් ගහන්නේ කියල. එයා දන්නේ නෑ කොමිසමේදි තාත්තා එයාගේත් නමට කෙලියා කියල. ගෑනියි දුවයි පාවල දුන්න එකාට තව මොනවද බෑරි.

හෑබෑයි මේ සේරම වෙන්නේ උගේම පක්ශේ ලන්කාව පාලනය කරනකොට. මේක හොද දෙයක් නේද? ලන්කාවේ මීට කලින් මෙහෙම වුනා නම් රට හොදට දියුණු වෙලා.

මයිත්‍රි යුගය කලින් යුග වලට වඩා හොදයිද? මයිත්‍රි ගහන ගේම මොකක්ද?

මයිත්‍රි කෙලින්ම UNP එකේ ලොකුම කකුලකට ගේම දෙන්නේ. මට පේන්නේ රනිල් මහින්ද දෙන්නම එක පෑත්තක මයිත්‍රි අනිත් පෑත්තේ වගේ රවිගේ කේස් එකේදි

නෑ ඔහොම ගෙදර ඇරපුවාම නඩුව යට ගැහුවෑකි :yes: රවීට ලොකු මහජන විරෝධයක් තියෙනව :yes: ලංකාවෙ උන්ගෙ විරෝධතා ඔක්කොම බත ඉදෙනකං විතරයි ඊට පස්සෙ දෙන්න දෙමහල්ලො බත් එක බෙදාගෙන නාට්ටි බලන්න ටීවි එක ඉස්සරහ ඉඳගන්නව නැගිටින්නෙ නාට්ටි ඉවර වෙලා :sorry: රවීව ගෙදර යවල වෙන මොකක් හරි රැල්ලක් හදල ඕක ශේප් එකේ යට ගහනව රවිය අවුරුදු කිහිපයක් සද්ද නැතුව ඉඳල අගේට ආයෙම ඡන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යනව :yes:
 
ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    48Jkqql.png

    fTC0FkF.png
     
    නෑ ඔහොම ගෙදර ඇරපුවාම නඩුව යට ගැහුවෑකි :yes: රවීට ලොකු මහජන විරෝධයක් තියෙනව :yes: ලංකාවෙ උන්ගෙ විරෝධතා ඔක්කොම බත ඉදෙනකං විතරයි ඊට පස්සෙ දෙන්න දෙමහල්ලො බත් එක බෙදාගෙන නාට්ටි බලන්න ටීවි එක ඉස්සරහ ඉඳගන්නව නැගිටින්නෙ නාට්ටි ඉවර වෙලා :sorry: රවීව ගෙදර යවල වෙන මොකක් හරි රැල්ලක් හදල ඕක ශේප් එකේ යට ගහනව රවිය අවුරුදු කිහිපයක් සද්ද නැතුව ඉඳල අගේට ආයෙම ඡන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යනව :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මොනව වුනත් දෙන්නම රටට වැඩක් කරපු හොඳ මිනිස්සු :( මාධ්‍ය කාරයන්ගෙ මඩ ප්‍රචාර වලට රැවටිලා දෙන්නටම ගෙදර යන්න වුන එක ගැන අවංකවම ලොකු දුකක් තියෙනව :(

    kawda ban raviyayi raviyage duwaida :P?