මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComput

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    thanks bro...
    valuable post...
    Supercomputers use karanwa
    financial decisions walatath
    plus
    in diagnostics in medicine as well
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thanks bro...
    valuable post...
    Supercomputers use karanwa
    financial decisions walatath
    plus
    in diagnostics in medicine as well
    molecular modeling කිව්වම medicine අයිති වෙනව , බෙහෙත් / වයිරස්/ ස්ටෙරොයිද එන්සයිම වගේ ඒව අධ්‍යනය කරන එක තමා කරන්නෙ
    financial decision වලට සුපර් කම්පියුටර් වලින් ගණනය කරන්න ඕනෙ තරන් දේවල් නෑනෙ බං, ඒවට එක්කො expert system නැත්නම් MIS තියෙනව , mainframe/mini computer එකක් හොදටම ඇති
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නියමම පෝස්ට් එක මචන්.:yes::yes:
    මේ ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ...:no::no:
    පට්ට.;)
    මචන් මේ හැම එකකම os එක linux නෙ බන් :eek::eek:
    මොකක්ද හේතුව :confused:
    ඕනෙ විදියට customize කරගන්න පුළුවන් අනික ස්පීඩ් එක වැඩී
    ගොඩක් ඕවට ප්‍රෝග්‍රෑම් ලියන්නෙ c based නිසා ඒව රන් කරනකොට ලිනක්ස් තමා true power එක දෙන්නෙ
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    molecular modeling කිව්වම medicine අයිති වෙනව , බෙහෙත් / වයිරස්/ ස්ටෙරොයිද එන්සයිම වගේ ඒව අධ්‍යනය කරන එක තමා කරන්නෙ
    financial decision වලට සුපර් කම්පියුටර් වලින් ගණනය කරන්න ඕනෙ තරන් දේවල් නෑනෙ බං, ඒවට එක්කො expert system නැත්නම් MIS තියෙනව , mainframe/mini computer එකක් හොදටම ඇති

    habay MIS ma nemey ban...
    e kiyanne financial market eke predict karana ewwa..
    samaharawita umbe kiwwa wage mainframes wage computers wenna athi..
    medicine nam mama hondata kiyewwa new drugs developing walatath use karanwa
    :D
     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    habay MIS ma nemey ban...
    e kiyanne financial market eke predict karana ewwa..
    samaharawita umbe kiwwa wage mainframes wage computers wenna athi..
    medicine nam mama hondata kiyewwa new drugs developing walatath use karanwa
    :D
    :D:D
    ඔව් ඔව් මෙඩිසින් වලට යූස් වෙනව තමා , මම කිව්වෙ ඒ යූස් වෙන්නෙ අර ඒරියා එකෙන් කියල තමා :D
    අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙ‍ය්ව අණූ)
    (molecular modeling)

    අන්න ඒකට

    ජගුවර් supercomputer එකෙන් මීයෙක්ගෙ මොලේ සම්පූර්නෙන්මයි මිනිස් මොලේ 1% කුයි simulate කරල තියෙනව. තව ඔය ෆෝල්ඩින්@හෝම් වගේ ඒව තනිකර ලෙඩ වලට බෙහෙත් හොයන වැඩනෙ :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home cluster එක.
    මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click
    )

    මේක ආයෙ කරන්න ගනිමුද, පිං අතේ වැඩ :D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඕනෙ විදියට customize කරගන්න පුළුවන් අනික ස්පීඩ් එක වැඩී
    ගොඩක් ඕවට ප්‍රෝග්‍රෑම් ලියන්නෙ c based නිසා ඒව රන් කරනකොට ලිනක්ස් තමා true power එක දෙන්නෙ

    එල ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ කොහෙන්ද මේවා ඉස්සුවේ? :frown: උඹලගේ ගෙදර කෞතුකාගරයක්ද මෙච්චර අයිටම්ස් තියාගෙන ඉන්න? :nerd:
    Future_concept_electricvehicle1_thumb.jpg

    ආසයි නේ............. :lol: