


මම ඊයෙ උඹෙ 3D ප්‍රින්ටර් ත්‍රෙඩ් එක අපේ මාමට පෙන්නුවා, එයාට පේටන්ට් 3-4ක් එහෙම තියෙනවා... සමහරවිට දන්නවා ඇති ඉස්සර දවසක් අටපට්ටමේ පෙන්නුවා 80KMph යන්න පූළුවන් බයිසිකලයක් ගැන, ඒක හැදුවෙ එයා තමා!... මාමාට හෙන හැපි ප්‍රින්ටරේ ගැන දැනගත්තු වෙලෙ ඉඳන්... එයාට එක්ක ගන්න ඕනා කිව්වා... එයා ඇහුවා කොහොමද ඒක ගැන මම දැනගත්තෙ කියලා, ඉතින් මම කිව්වා මෙහෙම එළකිරි එකේ එක්කෙනක් ඉන්නවා මේ ජාතියෙ වටින ත්‍රෙඩ් දාන කියලා විස්තර ටිකක් කිව්වා!... මාමා කිව්වා "ඕවා දාන්කෙනා කවුරු උනත් කරන්නෙ ලොකු සේවයක්" කියලා!...![]()

