මිහිරිගම පාරිසරික විනාසය

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මිහිරිගම ස' ගෙ අනුග්‍රහයෙන් සිදුවන පාරිසරික විනාසය. හල්පෙ රක්ශිතයට අයත් කදුයාය.

    මම ‍ය‍ෝජනා කරනවා රෑට මේ යන්ත්‍ර වලට ගිනි තියන්න කියල !!

    145590493_3950007538371691_3381126479208258198_n.jpg


    145019765_3950007601705018_4773897913899557734_n.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් ලංකාවේ කොහෙද බන් රක්ෂිත තියෙන්නේ ? ස එනකල් විතරයි රක්ෂිත තිබ්බේ.
    පොර හිතන් ඉන්නේ කැලා ඔක්කොම නාගරික සංවර්දන අදිකරියට අයිති කියල
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ලංකාවේ කොහෙද බන් රක්ෂිත තියෙන්නේ ? ස එනකල් විතරයි රක්ෂිත තිබ්බේ.
    පොර හිතන් ඉන්නේ කැලා ඔක්කොම නාගරික සංවර්දන අදිකරියට අයිති කියල

    එයාට පරිසරය කියන්නේ කොලඹ ගල් අතුරලා ගස් කපලා මල් ගස් හිටවන එක.​

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මුන්ට පොඩි කාලේ ගස් හිටෝපු කොස් මාමා වගේ චරිත පුපේ ඇරලද කොහෙද?. පුදුම තරහක් ගස් එක්ක තියෙන්නේ..... මේ බලපන් ජර්මනියේ ප්‍රධාන නගරයක....
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රේස් ට්‍රැක් එකක් හදන්න වගේ