මිහිරි කතන්දර කියනව කියලත් දැන් Class AD දානව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,564
    167,121
    113
    එකමත් එක රටක
    බලපං මූ කියලා දෙන පකේ කෙටි ක්‍රම :lol:
    මේ වගේ හැම පොඩි දේටම කෙටි ක්‍රම කියලා මෝඩ ක්‍රම 100ක් විතර කියදිල ඒවා මතක
    තියාගන්න ගිහින් ම ඉගෙන ගන්න උන්ට ගණනුත් බැරි වෙන්ව .

    මිහිරි කතන්දර කියනවලු class එකේ ....

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    බලපං මූ කියලා දෙන පකේ කෙටි ක්‍රම :lol:
    මේ වගේ හැම පොඩි දේටම කෙටි ක්‍රම කියලා මෝඩ ක්‍රම 100ක් විතර කියදිල ඒවා මතක
    තියාගන්න ගිහින් ම ඉගෙන ගන්න උන්ට ගණනුත් බැරි වෙන්ව .

    මිහිරි කතන්දර කියනවලු class එකේ ....


    ඕක 5ක් අඩු කරන්න උනොත් විතර නේද හරියන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,121
    113
    එකමත් එක රටක
    ඕක 5ක් අඩු කරන්න උනොත් විතර නේද හරියන්නෙ?
    ඔව් බන් . ඔය 5ක් එකතු කරල 10ක් අඩු කරාම වෙන දේ . මූ ඉලක්කමකින් 5ක් අඩු කරනවා කියන දේට පියවර දෙකක කෙටි ක්‍රමයක් කියලා එකක් පොඩි උන්ට කියලා දුන්නම උන්ට ඇත්තට හිතල 5ක් අඩු කරගන්නවත් බැරි වෙන්ව .

    මටනම් කාගෙවත් කෙටි ක්‍රම සෙට් උනේ නෑ. Practice කරනකොට pattern එකක් සෙට් වෙනවා ඉබේම. ඒක තමයි මට සෙට් වෙන්නේ.
    ඔව් . . කෙටි ක්‍රම වගේ දේවල් තමන්ටම හිතිලා හදාගෙන කරනවා මිසක් අනිත් උන්ගේ ඒවා පාඩම් කරලා හදන්න ගියොත් කෙටි ක්‍රම අමතක උනොත් ගානත් ඉවරයි .
    ------ Post added on Aug 2, 2025 at 7:59 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,889
    113
    -~උලක් උඩ-~
    17 න් 9 ක් (17-9)වගේ අඩු කරන්න උනොත්, ඒ පොඩි එකාට වෙනම ක්ලාස් එකකට යන්න වෙනවා ඒකට? 5 ක් අඩු කලොත් විතරයිනෙ මේක? වෙන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,121
    113
    එකමත් එක රටක
    17 න් 9 ක් (17-9)වගේ අඩු කරන්න උනොත්, ඒ පොඩි එකාට වෙනම ක්ලාස් එකකට යන්න වෙනවා ඒකට? 5 ක් අඩු කලොත් විතරයිනෙ මේක? වෙන්නෙ.
    9ක් අඩු කරන්න නම් අන්තිම ඉල්ලක මට 1ක් එකතු කරල ඊ ට කලින් ඉලක්කමෙන් එකක් අඩු කරන්න කියලා ඕක ම කියන්න පුලවන් .

    හැබයි ඔහොම පොඩි උන්ට ගනන් ඉගැන්නුවම උන් විභාගෙට ගිහින් , උගන්නපු කෙටි ක්‍රම ටික මතක් කර කර ඉන්නව . ඒවා අමතක නම් ගාන ක් හිතන්න බෑ .