eka aththaමිහිර එච්චර සෙට් වුණේ නෑ විජය තමයි
mama 5 wasare idan 11ta yanakan paththare gaththa.

තාම ඉවර නෑ බොල. මේ දවස් වල මොකක්ද බූලියක් අල්ලගෙන දඟලනවා.eka aththa
mama 5 wasare idan 11ta yanakan paththare gaththa.
eth me kathawe e kale giyapu serise eka iwara wune na![]()
අපේ තාත්තා කිව්වා ඉස්සර ඉස්කෝලේ පන්තියක මිහිර විජය පත්තරයක් ළඟ නැති ළමයෙක් හොයාගන්න අමාරුයිලු. ඉස්සර ළමයි හරියට පොත පත කියවීමට ඇබ්බැහි වෙලා හිටියලු.........![]()
මොන හේතුවකට ද මන්දා ඉස්සර ඔය පත්තර කියවන්න බැරි වුණා.. මම ඒ ගැන සැහෙන්න දුක් උනා පස්සෙ.
ආයිත් මිහිර පත්තරේ ගහන්නැලු. Epaper විතරලු.
අපේ පොඩිකාලේ ලස්සන කරපු සත 20ට කියපු මිහිරත් පත්තරේත් නැතිවුනා. දැන් කාලෙට ඉතින් පත්තර වැඩක් නැති උනත්, සොදුරු ජිවයන් මතක ලෙස තැම්පත් කර මැරිලා යද්දි දුකයි.
dan nam yanne wena kathawak wenna one. mokaddo gamakata yana ekak nedaතාම ඉවර නෑ බොල. මේ දවස් වල මොකක්ද බූලියක් අල්ලගෙන දඟලනවා.

end eka danndawda oke ?පියල් උදය සමරවීරගේ මල් මාමා පෙනී සිටින මකාගේ යලක්
end eka danndawda oke ?
පෙත්තක් ගහලනම් බැරිවෙයිපත්තර වලින් ගන්න පුලුවන් සීමිත තොරතුරු ප්‍රමාණයක්නෙ දැන්.අපි වයසට යද්දි E-sources අයින් වෙලා information drugs වගේ ඒවා එයි.පෙත්තක් ගහපු ගමන් ඔක්කොම ටික හිතනව වගේ ඔලුවට එයි. LOL
ආතර් සී ක්ලාක් 3000 එකේද කොහෙද තියෙනව මොල වැස්ම කියල න්‍යුරලින්ක් වගෙ ගැජට් එකක්.පෙත්තක් ගහලනම් බැරිවෙයි
හෙල්මට් එකක් දාලා මොලේ නියුරෝන ස්ටයිල් උත්තේජනය කරලා වැඩ්ඩෝ හදන්න පුලුවන්වෙයි, මෙට්රික්ස් එකේ වගේ
ඉස්සර අපේ ඉන්ටනෙට් එක ඕක තමා අර එකෙක් කිවුව වගේ සතියකට එක පාරයි. අහෝ සුන්දර මතකයන්. ඒ වගේම ටාසන් පොත් සෙට් එක. එක පුස්තකාලේ මිස්ගේ මේසෙන් රාක්කෙට වටෙන්නෙම නැති තරම්. මෙසේ උඩදීම වෙන එකෙක් ගන්නවාමිහිර විජය ඔය දෙක තමා පොඩිකාලෙ ගත්තෙ. මාර සිම්පල් & enjoyable ලයිෆ් එකක් ඒකාලෙ තිබ්බෙ.
ඔව් නෙහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල බලනවා Sunday observer ඉතින් පින්තුර පමණයිතොපිලට සුරංගි අක්කවයි, මල් මාමවයි මතකද? විජය පත්තරෙයි, මිහිර පත්තරෙයි කියන්නේ ඒ කාලේ ළමයින්ගේ ඇබ්බැහියක්. තව කැමිලස්ගේ කාටුන් තිබ්බ පත්තරවගයකුත් තිබුනා. ඒවත් පට්ට. ඊටපස්සේ Sunday observer එකේ junior observer එක බලන්නත් පුරුදු උනා.
ඇඩ් තියන වෙනම එකක් තියනවා. ඒකේ ස්පා ඇඩ් එහෙමත් තිබුනා. ඒවා බලන එකත් වෙනම ආතල් එකක්. තව යූත් වගේනමකින් අතිරේකයක් තියනවා. ඒකේ තියන සමහර රූප අත්වැඩ සදහාත් යොදාගන්න පුලුවන්ඉස්සර අපේ ඉන්ටනෙට් එක ඕක තමා අර එකෙක් කිවුව වගේ සතියකට එක පාරයි. අහෝ සුන්දර මතකයන්. ඒ වගේම ටාසන් පොත් සෙට් එක. එක පුස්තකාලේ මිස්ගේ මේසෙන් රාක්කෙට වටෙන්නෙම නැති තරම්. මෙසේ උඩදීම වෙන එකෙක් ගන්නවා
ඔව් නෙහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල බලනවා Sunday observer ඉතින් පින්තුර පමණයි
------ Post added on Jun 15, 2024 at 9:55 PM
මැප් එක හදාගන්න නම් විජය දිගටම ගත්තා.ඊට පස්සේ මිහිර විතරයි. අන්තිමට විදුසර .
මිහිර නම් පත්තර 200 ක් විතර තියෙනවා තවම.
![]()
ලංකාවේ ප්‍රගමනයක් ඇති කරපු ළමාපත්තර විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරන්න කොච්චර පෙලඹ වීමක් වෙන්නඇත්ද ඔය පත්තරනිසාඅපේ තාත්තා කිව්වා ඉස්සර ඉස්කෝලේ පන්තියක මිහිර විජය පත්තරයක් ළඟ නැති ළමයෙක් හොයාගන්න අමාරුයිලු. ඉස්සර ළමයි හරියට පොත පත කියවීමට ඇබ්බැහි වෙලා හිටියලු.........![]()