මිහිර පත්තරේ හොයල දෙන්න.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,440
    113
    මිහිර පත්තරේ හොයල දෙන්න.

    මට 2011-අගෝස්තු 22 යි 2011-අගෝස්තු 29 වෙනිදයි මිහිර පත්තරේ මැදියම් ‍රැයේ ඇවිදින පඹයා කතාව යන කොලේ හොයල දෙන්නකො.scan කරල හරි කමක් නැහැ.හොයල දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්.