මිහිර පත්තරේ හොයල දෙන්න. මට 2011-අගෝස්තු 22 යි 2011-අගෝස්තු 29 වෙනිදයි මිහිර පත්තරේ මැදියම් රැයේ ඇවිදින පඹයා කතාව යන කොලේ හොයල දෙන්නකො.scan කරල හරි කමක් නැහැ.හොයල දෙන්න පුළුවන්නම් ලොකු උදවුවක්.