Good oneඉන්ස්ටා එකේ ෆේමස් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ගෙ එකක් ෆ්රීඇදලා යවපන්, අනිවා සෙට් වෙයි හොද බිස්නස්ටිකක්
siravata mamath dakke ahemaමුලින් දැක්කෙ "ෆුල්බොඩිමසාජ්" විස්තර බලනකොට තේරුනේ![]()
ඔව්. ඒත් ලොකල් මාකට් එකෙ මෙ ගානත් වැඩීයි කියන උන් තමයි වැඩියෙම ඉන්නෙ. ගොඩක් උන් හිතන් ඉන්නෙ මෙක cලික් එකකින් දෙකකින් කරන වැඩක් කියල.mahansiye hatiyata gaana madi neda
Dan oyata oya karana de real market value eka balaganna puluwan.

එක පැත්තකට යන ගමන් ඉදියෙ මගදි ඉතින් කෙල උනානෙ. ආයෙත් මේක්ත් මුල ඉදන්ම වගේ පටන් ගන්න උනානෙ බන්.vector portrait වලින් එලියට වරෙන් පුලුවන් නම් ටිකක් creative පැත්තකට. එතකොට skill එකත් වැඩි වෙනවා, වැඩත් ඕන තරම් තියනව මචන්..
ෆයිවර් එකෙන් මේ ස්ටයිල් නම් 45 ට දෙක තුනක් ඇදගන්න පුලුවන් උන් සෙට් කරගන්න පුලුවන්. ඒත් මන් අදින ස්ටයිල් එක ඒ ගානට කරන්වට වඩා නිකන් ඉන්න එක ලාභයි.

