මිළ ගනන් සන්ශෝදනය කලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්ස්ටා එකේ ෆේමස් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ගෙ එකක් ෆ්රීඇදලා යවපන්, අනිවා සෙට් වෙයි හොද බිස්නස්ටිකක්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,827
    113
    අදාල නෑනේ
    Fiverr eke $5 ta karanawane ban headshot images


    draw-realistic-cartoon-portrait-headshot-avatar-from-a-photo.jpeg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    mahansiye hatiyata gaana madi neda
    ඔව්. ඒත් ලොකල් මාකට් එකෙ මෙ ගානත් වැඩීයි කියන උන් තමයි වැඩියෙම ඉන්නෙ. ගොඩක් උන් හිතන් ඉන්නෙ මෙක cලික් එකකින් දෙකකින් කරන වැඩක් කියල.
    Dan oyata oya karana de real market value eka balaganna puluwan.
    :yes: :yes:
    vector portrait වලින් එලියට වරෙන් පුලුවන් නම් ටිකක් creative පැත්තකට. එතකොට skill එකත් වැඩි වෙනවා, වැඩත් ඕන තරම් තියනව මචන්..
    එක පැත්තකට යන ගමන් ඉදියෙ මගදි ඉතින් කෙල උනානෙ. ආයෙත් මේක්ත් මුල ඉදන්ම වගේ පටන් ගන්න උනානෙ බන්.
    Fiverr eke $5 ta karanawane ban headshot images


    View attachment 144628
    ෆයිවර් එකෙන් මේ ස්ටයිල් නම් 45 ට දෙක තුනක් ඇදගන්න පුලුවන් උන් සෙට් කරගන්න පුලුවන්. ඒත් මන් අදින ස්ටයිල් එක ඒ ගානට කරන්වට වඩා නිකන් ඉන්න එක ලාභයි. :yes::yes: