මිළ සූත්‍රය- මිළ වෙනස් වෙන්නේ මෙහෙමයි

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මිළ සූත්‍රය වැඩකරන්නේ මෙහෙම

    image_462dec8e6d.jpg


    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: kalana wasala

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක නම් සුපිරිම සුපිරි.. හොදම කාටුන් ශිල්පියා ලංකාවේ ඉන්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මේ පොන්න ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක ගෙනවා නේද? පාටලී ස්ටේජ් නැගලා ඇගිල්ල දික්කරල කිව්වේ රාජපක්ෂලා තෙල් ලිටරෙන් මෙච්චරක් බදු ගහනවා. ගූ ඇන් පී ආවම ඒවා නැතිකරනවා කියලා නේද?
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    කවුරු හරි සන්විදානය කරනවද පාරෙ වාහන නවත්වන විරොදතාවයක්
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    එත් ආර්ථික අර්බුදයක් තියනවා කියන ඉන්දියාවේත් තෙල් ඊයේ පෙරේදා අඩු කරා නේ