මිළ සූත්රය වැඩකරන්නේ මෙහෙම :angry::angry::angry::angry::angry::angry:
webhash Well-known member Aug 8, 2016 854 511 93 Oct 11, 2018 #1 මිළ සූත්රය වැඩකරන්නේ මෙහෙම Last edited: Oct 11, 2018 Reactions: kalana wasala
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 11, 2018 #5 ඒක නම් සුපිරිම සුපිරි.. හොදම කාටුන් ශිල්පියා ලංකාවේ ඉන්න
KDH Well-known member Jul 4, 2014 18,389 8,554 113 රූකඩ රාජ්ජේ Oct 11, 2018 #6 මේ පොන්න ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක ගෙනවා නේද? පාටලී ස්ටේජ් නැගලා ඇගිල්ල දික්කරල කිව්වේ රාජපක්ෂලා තෙල් ලිටරෙන් මෙච්චරක් බදු ගහනවා. ගූ ඇන් පී ආවම ඒවා නැතිකරනවා කියලා නේද?
මේ පොන්න ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක ගෙනවා නේද? පාටලී ස්ටේජ් නැගලා ඇගිල්ල දික්කරල කිව්වේ රාජපක්ෂලා තෙල් ලිටරෙන් මෙච්චරක් බදු ගහනවා. ගූ ඇන් පී ආවම ඒවා නැතිකරනවා කියලා නේද?
sihina22 Well-known member Dec 25, 2008 1,609 117 63 Oct 11, 2018 #7 කවුරු හරි සන්විදානය කරනවද පාරෙ වාහන නවත්වන විරොදතාවයක්
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Oct 11, 2018 #10 එත් ආර්ථික අර්බුදයක් තියනවා කියන ඉන්දියාවේත් තෙල් ඊයේ පෙරේදා අඩු කරා නේ
good person Member Sep 18, 2016 1,237 115 0 Oct 11, 2018 #11 indiawe ehema unath lankawe ehema wenne ne