මි මැසි පාලනය කරමු

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළකිරි මචන් දිගට කරගෙන යමු,නොදන්නම සබ්ජෙක්ට් එකක් .....
    තැක්ස් පි.එම්. එකට..........
    :)
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාර්ට් II​

    🎁මී මැසි ජනපදයක ක්‍රියාකාරිත්වය

    .....
    ....
    ....


    මතු සම්බන්ධයි

    එල මචෝ දැම්මට ස්තූතී. :):)
    පාට් 2 එක වෙනමම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න තිබුනේ බං. නැත්තං හොයාගන්න අමාරුයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මම ඉස්සෙල්ල කිවුවෙ මචන් කීටයො ගැන
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එල මචෝ දැම්මට ස්තූතී. :):)
    පාට් 2 එක වෙනමම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න තිබුනේ බං. නැත්තං හොයාගන්න අමාරුයි.
    අනිත් කොටස් ටික වෙන වෙනම දාන්නම් :):)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් උන්ගෙ පැටවු ඉන්න කොටස කඩල කනවයි කියල ම‍ං අහල තියේ. ඒක ඇත්තද?
    එහෙම කරන උනුත් ඇති බන් අද රැට අනිත් කොටස දාන්නම්
    එහාකොට උබට අදහසක් ගන්න පුලූවන් :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල මචෝ දැම්මට ස්තූතී. :):)
    පාට් 2 එක වෙනමම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න තිබුනේ බං. නැත්තං හොයාගන්න අමාරුයි.

    ඔව් ඔව් .කෑලි කෑලි වලට කඩලා ඕනි ත්‍රෙඩ් එක දාන්න.මමත් කොටස් කීපයක් එකම ත්‍රෙඩ් එකේ දැම්මා.පස්සේ ත්‍රෙඩ් එකට වෙච්චි දෙයක් නෑ.:baffled::baffled: