අනේ කදිමයි වේසවැඩඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ![]()
කරපුවා විඳවන්න වෙන දවසක් එනවා මහත්තයෝඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ![]()
අම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.අනේ කදිමයි වේසවැඩ![]()
ඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ![]()
අක්කලා කොහු අබ කවන්න අවේ නෑඅම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.
දවසක් කැරකි කැරකි තිබුන සිවිලිං ෆෑන් එකකට ලණුවක් දාලා බුදු අම්මෝ වෙච්ච දෙයක්.![]()

අම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.
දවසක් කැරකි කැරකි තිබුන සිවිලිං ෆෑන් එකකට ලණුවක් දාලා බුදු අම්මෝ වෙච්ච දෙයක්.![]()


