මි වදයක් කැඩුව පට්ට.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ🤣
    අනේ කදිමයි වේසවැඩ 😒
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ🤣
    කරපුවා විඳවන්න වෙන දවසක් එනවා මහත්තයෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ කදිමයි වේසවැඩ 😒
    අම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.

    දවසක් කැරකි කැරකි තිබුන සිවිලිං ෆෑන් එකකට ලණුවක් දාලා බුදු අම්මෝ වෙච්ච දෙයක්. 🤣🤣🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඉස්සර අම්මා උගන්නපු තැන ඕකුන් වද බැඳන් ඉන්නව. මම හොරෙන් රබර් පටි වලින් උන්ට විදිනවා. එකපාරට කෙල්ලෝ හූ තියන් දුවන්නේ🤣
    1695303273656.jpeg

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: olu bakka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.

    දවසක් කැරකි කැරකි තිබුන සිවිලිං ෆෑන් එකකට ලණුවක් දාලා බුදු අම්මෝ වෙච්ච දෙයක්. 🤣🤣🤣
    අක්කලා කොහු අබ කවන්න අවේ නෑ :lol:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    අම්මා උගන්නලා ඉවරවෙනකන් හය විතර වෙනකන් එතන ඉන්න සෙට්වෙනවා. පුටුවක වාඩිවෙලා වැඩිවෙලා ඉන්න බෑ පුටු වල මකුණෝ. මකුණෝ තලනවයි ඔය වගේ කුප්ප වැඩ කරන එකයි පන්ති වල අක්කලා එක්ක වටේ ඇවිද ඇවිද ඉන්න එකයි තමයි කරේ.

    දවසක් කැරකි කැරකි තිබුන සිවිලිං ෆෑන් එකකට ලණුවක් දාලා බුදු අම්මෝ වෙච්ච දෙයක්. 🤣🤣🤣
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: kasun090354t